ගොඩපර_සහ_හොඬපර_කියන්නේ_

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
ගොඩපර_සහ_හොඬපර_කියන්නේ_

ගොඩපර සහ හොඬපර කියන්නේ එකම ජාතියක් ද .? සමහරු කියනවා හොඬපර කියන්නේ වම්පර වලටයි කියලා. හරියටම දන්නා එකෙක් කියපල්ලකෝ...? අපේ නැන්ද කෙනෙක්ගේ බෙහෙතකට..
 
toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ගොඩපර සහ හොඬපර කියන්නේ එකම ජාතියක් ද .? සමහරු කියනවා හොඬපර කියන්නේ වම්පර වලටයි කියලා. හරියටම දන්නා එකෙක් කියපල්ලකෝ...? අපේ නැන්ද කෙනෙක්ගේ බෙහෙතකට..

    godapara kiyanne nam kaha pata gediyak

    http://biodiversityofsrilanka.blogspot.com/2011/06/diyaparagodaparadillenia-suffruticosa.html
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    ජාති 2 ක් බන්. හොඩපර ගෙඩිය ගොඩක් ලොකුයි, ඇපල් ගෙඩියකට වඩා ලොකුයි සමහර ගෙඩි:yes: