ගොඩයන්න උදව්වක් දියල්ලකෝ...
මචන්ල මට හොද ක්රමයක් කියල දියල්ලකෝ පාඩම් කරන්න.
මුලින්ම මම ගැන පොඩ්ඩක් කියන්නම්කෝ..
ඇත්තටම මම O/L කාලෙ සෑහෙන්න Bright කේස් එකක්. වාර විභාගයකදි කොල්ලෙක් මගෙ ලගට වැටෙනව කියන්නෙ උන්ට රජ සැප වගේ. බැරි දෙයක් අහගන්න උනත් කොල්ලො එන්නෙ මගේ ගාවට තමයි. මුලු පවුලෙන්ම මම් හිටියෙ මොලකාරය විදියට. මට හොදට වැඩ පුලුවන්. මගේ O/L Result A 8 යි, B 2 යි හැබැයි ඒ 2006.
ඊට පස්සෙ මොනා උනාද දන්නෙ නෑ මචන්ල. එක දිගට කෙල්ලො සෙට් උනා, යාලුවො එක්ක ඇලවල්ගානෙ ගිහින් බිව්ව, පිස්සු කෙලිය, A/L ඇනගත්ත, කෙලවෙලාම ගියා. අන්තිමට Bright මගේ R අකුර වැටිල මාව බයිටෙක් උනා.
හැබැයි මචන්ල මම A/L ඉවර උනු ගමන්ම Programming වලට සෙට් උනා. ඊට පස්සෙ ඒ Programming වැඩ කරගෙන ගියා. ක්ලාස් එකේ මට වැඩිය Programming පුලුවන් උනේ එකෙකුට විතරයි, මට පට ගාල Codes ගහන්න පුලුවන්, මොකක් හරි Program එකක් හදන්න කිව්වොත් අනිවා හැදුවහැකි. දන්නෙ නැති උනත් මොකක් හරි දෙයක් බලාගෙන පටගාල ඉගෙන ගන්න පුලුවන්, තව Computer සම්බන්ද ගොඩක් වැඩ පුලුවන්. තනියම ඉගෙන ගත්තුව. තමයි. මම මුලින්ම PC එකකට Windows දැන්මෙ 2002 දි විතර, ඒක ඉගෙන ගත්තෙත් තනියම තමයි.
ඒත් දැන් මට තියන ප්රශ්නෙ තමයි මචන්ල මම Software Engineering Degree එකක් කරන්න පටන් ගත්ත, ඒත් මේවයෙ තියෙන්නෙ පාඩම් කරන්න, කටපාඩම් කරන්න. මට සැප්: 24 Exam පටන් ගන්නව. ඔක්කොම Paper Basic Exams. මම පුටුවක වාඩිවෙලා පොත්පත් වල වැඩ කලේ අන්තිමට 2006 නොවැම්බර්වල O/L වලට ඒ, මීට අවු 5 කටත් වැඩි කාලෙකට කලින්.
ඒත් දැන් මට ආයිත් ඒ විදියට වැඩ කරන්න ඕනෙ. විස්වාස කරපල්ල මචන්ල මම මේ සැප්:24 පටන් ගන්න Exam එකට පාඩම් කරන්න පටන් ගත්තෙ මැයි:01 ඉදන්, හැබැයි තාමත් එක පිටුවක් වත් පාඩම් කලේ නෑ. කොච්චර Try කලත් පිටුවක් පාඩම් කරන කොට ඇතිවෙනව. පස්සෙ අතඅරිනව, අන්තිමට ඒටිකත් අමතක වෙනව.
මම දවසම ගෙදර ඉන්නෙ. සතියට දවස් තුනයි Lectures වලට යන්නෙ. Exam එකට Subjects 6ක් තියෙනව. මට දැන් කෙල්ලෙක් නෑ. බොන්න වැඩි ආසවකුත් නෑ. ඉස්සර වගේ සෙට් වෙන්න කොල්ලො කතා කලාට යන්නෙත් නෑ. ඒත් පාඩම් කරන්නත් බෑනෙ මචන්ල. කොච්චර කලත් කැම්මැලි හිතෙනව. Exam එකට තව දවස් 98ක් වගේ තියෙන්නෙ. Exam එක Fail උනොත් Retake එකට Rs.60400 ++ ක් යනව. ( Pounds 295 * Rs.205++ ) මට කොහොමහරි ගොඩ දාගන්න ඕනෙ. PC එක දාන්නෙ නැතුවත් මම Try කලා. ඒත් එතකොට උදේට දවල්ට හොදට නිදියනව. පාඩමක් වෙන්නෙ නෑ.

පුලුවන් විදියට උපදෙසක් දෙන්න.
Last edited: