ගොඩයන්න Idea එකක්

sahansira

Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    තියන් ඉන්නේ නැතුව ඇතුලට වරෙන්.
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මචන්ලා පොඩි වැඩක් අහගන්න ආවේ උබලගෙන්. මම සොෆ්ට්වෙයා ඉංජිනිය කෙනෙක්. :P පාස් අවුට් වෙලා දැන් අවුරුදු දෙකක් විතර ඇති.ෆුල්ස්ටැක් වෙබ් කරන්නේ. ජොබ් එක කරන ගමන් පොඩි පොඩි ෆ්රිලාන්ස් වැඩ එහෙමත් කරනවා.

    එත් මචං හැමදාම අනුන්ට කර කර ඉදලත් වැඩක් නෑනේ සිංහලු. :oo: පොඩියට බිස්නස් එකක් පටන්ගන්න කියලා ලොකු ආසාවක් තියෙනවා. දන්නේ අයි.ටී සයිඩ් එක නිසා ඒ පැත්තෙන් යන්න කියලා තමයි හිතන් ඉන්නේ. ඊ කොමස් වගේ මම හිතුවේ.

    මේකේ සීනියර් එස් ඊ ලා එහෙමත් ඇතිනේ. පොඩ්ඩක් උබලගේ අදහස් කියන්නකෝ. කොහොමද වැඩේට එන්ටර් වෙන්නේ එහෙම කියලා.
    බිස්නස් අයිඩියා එහෙම. අනික මම වගේ ස්ටාටප් ඩයල් එකකට.

    උබලා දන්නේ නැත්නම් Bump එකක් වත් දාලා Help එකක් දෙන්න. :yes::yes::yes:

    Last edited:
    • Like
    Reactions: STU26015 and Gnauwa

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    IT side එකේ ඉදන් කරන්න පුළුවන් එකම business එක ,

    තමන්ගේම product එකක් හදල market කරලා company එකක් පටන් ගතකි...

    එහෙමත් නැත්නම් project based company එකක් පටන් අරගතකි...

    එහෙමත් නැත්නම් service type එකේ දෙයක් දෙන්නත් පුළුවන්...

    ලිමිට් එක ඔතනින් ඉවරයි...​
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,299
    113
    Chilaw
    IT side එකේ ඉදන් කරන්න පුළුවන් එකම business එක ,

    තමන්ගේම product එකක් හදල market කරලා company එකක් පටන් ගතකි...

    එහෙමත් නැත්නම් project based company එකක් පටන් අරගතකි...

    එහෙමත් නැත්නම් service type එකේ දෙයක් දෙන්නත් පුළුවන්...

    ලිමිට් එක ඔතනින් ඉවරයි...​

    meka thamai hodama de :D mata ube danuma tibbanam mama karanne ithin product hadala dana eka thamai :P

    ideas tibbata apita weda be :baffled:

    Subscription denna puluwan software hadapan,

    Idea: moneyrobot.com
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    meka thamai hodama de :D mata ube danuma tibbanam mama karanne ithin product hadala dana eka thamai :P

    ideas tibbata apita weda be :baffled:

    Subscription denna puluwan software hadapan,

    Idea: moneyrobot.com

    :P:P

    තමන් හොදටම දන්නා ෆිඑල්ඩ් එකේ business කරන්න බැලුවනම් හරි ...එතකොට ඒ ෆිඑල්ඩ් එකට අදාලව අදහස් ගලාගෙන එයි....​
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    Uba made erilla indama oni bn.Uba made erilla iddi ubatama ena idea ekakinma thama uba goda yanne.Kattiyagen upades ganna eka hodai.But uba made idan hodata katu kaddi ubema innovation idea ekakin uba goda yana probability eka wadi saho.Loke godak goda giya un goda giye swothsahayen.Un goda denek hodata mada kapu napu un :yes::yes:
     
    Last edited:

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    Uba made erilla indama oni bn.Uba made erilla iddi ubatama ena idea ekakinma thama uba goda yanne.Kattiyagen upades ganna eka hodai.But uba made idan hodata katu kaddi ubema innovation idea ekakin uba goda yana probability eka wadi saho.Loke godak goda giya un goda giye swothsahayen.Un goda denek hodata mada kapu napu un :yes::yes:

    Ow bn.
    Idea witharak madi.
    Athdakeem ekka mole hadennath oona theerana ganna.
    Katta kala themparadu unama thmai eema wenne;)