තියන් ඉන්නේ නැතුව ඇතුලට වරෙන්.
.
.
.
.
.
.
.
.
.
මචන්ලා පොඩි වැඩක් අහගන්න ආවේ උබලගෙන්. මම සොෆ්ට්වෙයා ඉංජිනිය කෙනෙක්.
පාස් අවුට් වෙලා දැන් අවුරුදු දෙකක් විතර ඇති.ෆුල්ස්ටැක් වෙබ් කරන්නේ. ජොබ් එක කරන ගමන් පොඩි පොඩි ෆ්රිලාන්ස් වැඩ එහෙමත් කරනවා.
එත් මචං හැමදාම අනුන්ට කර කර ඉදලත් වැඩක් නෑනේ සිංහලු.
පොඩියට බිස්නස් එකක් පටන්ගන්න කියලා ලොකු ආසාවක් තියෙනවා. දන්නේ අයි.ටී සයිඩ් එක නිසා ඒ පැත්තෙන් යන්න කියලා තමයි හිතන් ඉන්නේ. ඊ කොමස් වගේ මම හිතුවේ.
මේකේ සීනියර් එස් ඊ ලා එහෙමත් ඇතිනේ. පොඩ්ඩක් උබලගේ අදහස් කියන්නකෝ. කොහොමද වැඩේට එන්ටර් වෙන්නේ එහෙම කියලා.
බිස්නස් අයිඩියා එහෙම. අනික මම වගේ ස්ටාටප් ඩයල් එකකට.
උබලා දන්නේ නැත්නම් Bump එකක් වත් දාලා Help එකක් දෙන්න.


.
.
.
.
.
.
.
.
.
මචන්ලා පොඩි වැඩක් අහගන්න ආවේ උබලගෙන්. මම සොෆ්ට්වෙයා ඉංජිනිය කෙනෙක්.
පාස් අවුට් වෙලා දැන් අවුරුදු දෙකක් විතර ඇති.ෆුල්ස්ටැක් වෙබ් කරන්නේ. ජොබ් එක කරන ගමන් පොඩි පොඩි ෆ්රිලාන්ස් වැඩ එහෙමත් කරනවා. එත් මචං හැමදාම අනුන්ට කර කර ඉදලත් වැඩක් නෑනේ සිංහලු.
පොඩියට බිස්නස් එකක් පටන්ගන්න කියලා ලොකු ආසාවක් තියෙනවා. දන්නේ අයි.ටී සයිඩ් එක නිසා ඒ පැත්තෙන් යන්න කියලා තමයි හිතන් ඉන්නේ. ඊ කොමස් වගේ මම හිතුවේ.මේකේ සීනියර් එස් ඊ ලා එහෙමත් ඇතිනේ. පොඩ්ඩක් උබලගේ අදහස් කියන්නකෝ. කොහොමද වැඩේට එන්ටර් වෙන්නේ එහෙම කියලා.
බිස්නස් අයිඩියා එහෙම. අනික මම වගේ ස්ටාටප් ඩයල් එකකට.
උබලා දන්නේ නැත්නම් Bump එකක් වත් දාලා Help එකක් දෙන්න.



Last edited:
mata ube danuma tibbanam mama karanne ithin product hadala dana eka thamai 