$1000 dunnoth, mata masekin $2000 denna puluwanda ithuru tika ube profit widiyata thiyagena
sirawata.
math kamathi mekata

$1000 dunnoth, mata masekin $2000 denna puluwanda ithuru tika ube profit widiyata thiyagena

trading wala mama danne eka deyak thiyanawa.
ekkenekta set wena method eka thawa kenekta hariyanne na.
trading lassana wenneth ehindamai..
ඒක තමයි බං සිංහලෙන් කියන්නෙ මගෙ ස්ටැටජි එක මට විශ්වාසයි
ඒත් අනිත් එවුන්ට සෙට් වෙයිද දන්නෙ නැනෙ
එකයි මම කියන්නෙ මම කියන වෙලාවට ට්‍රේඩ් කරන්න එතකොට මට හරියන්නයි
අනිත් එවුන්ට හරියන්නෙ නැති වෙන්නයි විදිහක් නෑනෙ

ඒ කියන්නේ උඹ වීඩියෝ කෝල් එකකින් සිග්නල් දෙනවද? ඔය සිග්නල් දෙද්දී ලොකුවටම වෙන අවුල තමයි සිග්නල් එක පරක්කු වෙන එක. වීඩියෝ කෝල් එකක් නිසා ඒ පරක්කුව තව වැඩි වෙන්න පුළුවන් නේද?![]()
ඒ කියන්නේ උඹ වීඩියෝ කෝල් එකකින් සිග්නල් දෙනවද? ඔය සිග්නල් දෙද්දී ලොකුවටම වෙන අවුල තමයි සිග්නල් එක පරක්කු වෙන එක. වීඩියෝ කෝල් එකක් නිසා ඒ පරක්කුව තව වැඩි වෙන්න පුළුවන් නේද?![]()