ගොඩයමුද? වැලලෙමුද?

LC1989

Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    නියමයි මචෝ කරමු .මවත් සෙට් කරගනින්
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    trading wala mama danne eka deyak thiyanawa.
    ekkenekta set wena method eka thawa kenekta hariyanne na.
    trading lassana wenneth ehindamai..

    ඒක තමයි බං සිංහලෙන් කියන්නෙ මගෙ ස්ටැටජි එක මට විශ්වාසයි
    ඒත් අනිත් එවුන්ට සෙට් වෙයිද දන්නෙ නැනෙ

    එකයි මම කියන්නෙ මම කියන වෙලාවට ට්‍රේඩ් කරන්න එතකොට මට හරියන්නයි
    අනිත් එවුන්ට හරියන්නෙ නැති වෙන්නයි විදිහක් නෑනෙ
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,010
    27,661
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඒක තමයි බං සිංහලෙන් කියන්නෙ මගෙ ස්ටැටජි එක මට විශ්වාසයි
    ඒත් අනිත් එවුන්ට සෙට් වෙයිද දන්නෙ නැනෙ

    එකයි මම කියන්නෙ මම කියන වෙලාවට ට්‍රේඩ් කරන්න එතකොට මට හරියන්නයි
    අනිත් එවුන්ට හරියන්නෙ නැති වෙන්නයි විදිහක් නෑනෙ

    ela ela machan.
    jaya wewa...
    komahari lankawata dollars genen :D
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,968
    113
    34
    Kalutara
    ඒ කියන්නේ උඹ වීඩියෝ කෝල් එකකින් සිග්නල් දෙනවද? ඔය සිග්නල් දෙද්දී ලොකුවටම වෙන අවුල තමයි සිග්නල් එක පරක්කු වෙන එක. වීඩියෝ කෝල් එකක් නිසා ඒ පරක්කුව තව වැඩි වෙන්න පුළුවන් නේද? :baffled:
     
    MayuraAlwiz

    Member
    Oct 13, 2018
    300
    99
    0
    ඒ කියන්නේ උඹ වීඩියෝ කෝල් එකකින් සිග්නල් දෙනවද? ඔය සිග්නල් දෙද්දී ලොකුවටම වෙන අවුල තමයි සිග්නල් එක පරක්කු වෙන එක. වීඩියෝ කෝල් එකක් නිසා ඒ පරක්කුව තව වැඩි වෙන්න පුළුවන් නේද? :baffled:

    ow 1 min expiration time ekaka nam e wage case ekak wenna puluwan,

    e wage time frame ekaka nam micro second ekak athi trade eka anith paththa yanna.
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඒ කියන්නේ උඹ වීඩියෝ කෝල් එකකින් සිග්නල් දෙනවද? ඔය සිග්නල් දෙද්දී ලොකුවටම වෙන අවුල තමයි සිග්නල් එක පරක්කු වෙන එක. වීඩියෝ කෝල් එකක් නිසා ඒ පරක්කුව තව වැඩි වෙන්න පුළුවන් නේද? :baffled:

    ඒ ගැන මම හිතුව ඒක නිසා විනාඩි 5 ට්‍රේඩ් තමා දාන්න හිතුවෙ
    ලොකු ඩිලේ එකක් වෙයිද මචං තත්පර 10 කට වැඩි වගේ