ගොඩ් මෝඩ් (GodMode) කිව්වම කම්පියුටර් ගේම් එකක් ගහපු ඕනෑම කෙනෙක් දන්නවා ඒ මොකක්ද කියල, එත් අපිට ගොඩ් මෝඩ් (GodMode) එකක් කම්පියුටරේටත් දාගන්න පුළුවන්, එකෙන් සාමාන්‍යයෙන් දිග පාත් ඔස්සේ ගිහිල්ල කරන වෙනස්කම් ආදී වැඩ ටික පහසුවෙන් කරගන්න පුළුවන්. මේක හදාගන්න ඒක හරි පහසු වැඩක්, කරන්න තියෙන්නේ ඩෙස්ක්ටොප් එකේ අලුත් ෆෝල්ඩර් එකක් හදල රිනේම් කිරීම විතරයි. එතනදී අලුතෙන් දෙන නම විදියට
පහල ස්ට්‍රින්ග් ඒක කොපි කරලා පේස්ට් කරන්න, එච්චරයි.
උදාහරණ විදියට වින්ඩෝස් 10 කම්පියුටර් එකක් නම් ෆෝල්ඩර් ඒක රීනේම් කරන්නේ GodMode.{ED7BA470-8E54-465E-825C-99712043E01C} ටික
පේස්ට් කරලයි. එතකොට ෆෝල්ඩර් ඒක GodMode විදියට වෙනස් වෙනවා, අයිකන් එකත් ඒ එක්කම වෙනස් වෙනවා. මේක අවශ්‍ය නැතිනම් සාමාන්‍ය ෆෝල්ඩර් එකක් ඩිලීට් කර දමනවා වගේම ඩිලීට් කර ඉවත් කරන්නත් පුළුවන්,
වින්ඩෝස් ගොඩ්මෝඩ් -GodMode.{ED7BA470-8E54-465E-825C-99712043E01C}
ඇත්තටම ගොඩ් මෝඩ් කියල අපි සරළව කියන පහසුකම Windows Master Control Panel shortcut ලෙස හැඳින්වෙනවා, වැඩි විස්තර මේ විකිපීඩියා පිටුවෙන් කියවන්න
https://en.wikipedia.org/wiki/Windows_Master_Control_Panel_shortcut
පහල ස්ට්‍රින්ග් ඒක කොපි කරලා පේස්ට් කරන්න, එච්චරයි.
උදාහරණ විදියට වින්ඩෝස් 10 කම්පියුටර් එකක් නම් ෆෝල්ඩර් ඒක රීනේම් කරන්නේ GodMode.{ED7BA470-8E54-465E-825C-99712043E01C} ටික පේස්ට් කරලයි. එතකොට ෆෝල්ඩර් ඒක GodMode විදියට වෙනස් වෙනවා, අයිකන් එකත් ඒ එක්කම වෙනස් වෙනවා. මේක අවශ්‍ය නැතිනම් සාමාන්‍ය ෆෝල්ඩර් එකක් ඩිලීට් කර දමනවා වගේම ඩිලීට් කර ඉවත් කරන්නත් පුළුවන්,