වේයන්ගොඩ Highway ..මාර්ගයට ටිකක් පිටුපසට වෙන්න බෙම්මුල්ල ප්‍රදේශයේ අබත්තාව හරියෙ තිබුනා අබත්තාව ජලාශය . මුලින් Highway එක දැමීමට තිබුනු මාර්ගය වෙනස් කරලා ඔය අබතතාව ජලාශයේ විශාල කොටසක් පස් දාලා වහලා Highway එක දැම්මා (purposely). අබත්තාව ජලාශය පුඑල් කරන මුවාවෙන් ජලාශයේ අනෙක් ඉවුරේ පාෂාණ හාරලා එහි තිබූ නිධානය එදා නිධන් බලවතුන් ගත්තයි කියලා ගම්වාසී වැඩිහිට්යො අදටත් කියනවා.
මේ වතාව, අර කලින් ගොඩ දාපු එකේ coverup එකට කරපු වැඩක්.........
ඔය හාරපු තැන, තමයි නියම පිහිටි පොළව. එක සීමා ගලක්. ඔතන ඉඳන් අඩි...... රවුමක් ඇඳලා, තවත් පිහිටි ගල් 3,4 ක ඉඳලා අඩි ගණන් වලින් රවුම් ඇන්දොත්.... පරිධිය කැපෙන තැන ඔය කියන ජලාශයේ ඉවුර..... බඩු අරන් ඉවරයි.
ලංකිකයන්ගේ සතිපතා ආතල් එකට හසුවී සතුටු හෝමෝන ආතල් එකක් ගත්ත ඔබට අපගේ උත්තමාචාරය.
හොයල බලන්න ඇමරිකන් යුධ නැවක් මේ ෆන් එක අස්සේ ඇවිත් ගියාවත්ද කියලා....
