"ගොඩ ගැනීමට සැරසෙන වේයන්ගොඩ නිධානය.... මහා සෙනඟක් රැස්වෙයි"🟠💎💎💎

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,380
    6,545
    113
    මහලු පියා ලෙඩ වුනේය... මළගම වැඩ නිම වුන්ය... නිධානෙ ගැන සිහි වුනේය පුතුන්හට වහා...
    පැරණි කතන්දරයක් කවියකින් ලියලා තිබුනා පරණ ඉස්කෝල පොතක ඒකෙන් කෑල්ලක් ඕක ඔක්කොම මතක නෑ.
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,828
    1,511
    113
    උසාවියෙන් කියල තියෙන්නෙ හාරන්න කියල . ඕක වෙන උන් සැරෙන් සැරේට හාරන්න ගියාම හයිවේ එකේ පාදම බුරුල් වෙන නිසා.
    අනික පුරාවස්තු විකුනන්න බෑ නීතියට අනුව




    සැරින් සැරේට කට්ටිය නිදානෙ ගන්න ඕක හාරන්න ගියොත් highway එකේ foundation එක damage වෙන්න ඉඩ තියෙනවලුනෙ .....

    ඒක නිසා ඔතන තියෙන මොකක්හරි එක හාරලා අයින්කරල දාන හොඳයි ...

    කොහොම වුනත් පාරක් හදනකොට පාදම හොඳට තියෙන්න ඕන නැත්තම් පාර බහිනව
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,006
    4,598
    113
    ඒකනම් ඇත්ත දැනටම ලපයා ඌට කඩේ ගියපු ගූ වහල්ලුන්ගේ ජංගි ටික ගලවන්න අරන්.ඉස්සරහට නූල් පොටක් වත් නැති වෙන්න ගලවයි.
    lapayage set eka secured chanden jangi tika galaune byyonge tamai 3% :rofl: :rofl: :rofl: :rofl: :yes: :lol:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    වේයන්ගොඩ Highway ..මාර්ගයට ටිකක් පිටුපසට වෙන්න බෙම්මුල්ල ප්‍රදේශයේ අබත්තාව හරියෙ තිබුනා අබත්තාව ජලාශය . මුලින් Highway එක දැමීමට තිබුනු මාර්ගය වෙනස් කරලා ඔය අබතතාව ජලාශයේ විශාල කොටසක් පස් දාලා වහලා Highway එක දැම්මා (purposely). අබත්තාව ජලාශය පුඑල් කරන මුවාවෙන් ජලාශයේ අනෙක් ඉවුරේ පාෂාණ හාරලා එහි තිබූ නිධානය එදා නිධන් බලවතුන් ගත්තයි කියලා ගම්වාසී වැඩිහිට්යො අදටත් කියනවා.

    මේ වතාව, අර කලින් ගොඩ දාපු එකේ coverup එකට කරපු වැඩක්.........

    ඔය හාරපු තැන, තමයි නියම පිහිටි පොළව. එක සීමා ගලක්. ඔතන ඉඳන් අඩි...... රවුමක් ඇඳලා, තවත් පිහිටි ගල් 3,4 ක ඉඳලා අඩි ගණන් වලින් රවුම් ඇන්දොත්.... පරිධිය කැපෙන තැන ඔය කියන ජලාශයේ ඉවුර..... බඩු අරන් ඉවරයි.

    ලංකිකයන්ගේ සතිපතා ආතල් එකට හසුවී සතුටු හෝමෝන ආතල් එකක් ගත්ත ඔබ‍ට අපගේ උත්තමාචාරය.

    හොයල බලන්න ඇමරිකන් යුධ නැවක් මේ ෆන් එක අස්සේ ඇවිත් ගියාවත්ද කියලා.... 😂
     
    • Like
    Reactions: wawula