ගොඩ යන්න උදව්වක් ඕනේ.

boyrocky

Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    ගොඩ යන්න උදව්වක් ඕනේ.

    මචංලා මෙහෙම ඉඳල හරියන්නේ නැ. මම පොඩි බිස්නස් එකක් පටන් ගන්න ඕනේ කියල හිතුවා . ජොබක් කරනවා තමයි හැබැයි ඉතින් ඉතුරුවක් නැ . දැන් පොඩි එකෙකුත් ඉන්න හින්ද වියදම හොඳටම සැරයි. අමාරුවෙන් අතේ ඉතුරු කර ගත්ත 50,000 දාල වැඩේ පටන් ගන්න තමයි හිතුවේ.
    ඉතින් මට උඹලගේ උපදෙස් ටිකක් ඕනේ මොකක්ද කරන්නේ කියලා තීරණය කරන්න. මෙන්න මේවා තමයි මම බැලුවේ.

    1. Alibaba එකෙන් CCTV කැමරා ගෙනල්ලා මෙහෙ විකුනන්න.
    2. Alibaba එකෙන් car dashboard කැමරා ගෙනල්ලා මෙහෙ විකුනන්න.

    මේ දෙකෙන් හොඳ මොකක්ද? මේවා ගෙන්නනකොට custom එකෙන් clear කරනකොට කරදරයිද? TRC approval, අර approval මේ approval ඉල්ලයිද? පොඩි උදව්වක් දීපල්ලා මචන් සිංහල කොල්ලෙක්ට ගොඩ යන්න.
     

    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    Puluwannam CCTV cam genath mehe set karalama denna 1:1k labai. Anith eka oka network karanna echchara amaru naha.
    Kandy wala nam 4-cam network ekak w/ server gahanna witharak gannawa 40k withara.

    තැන්ක්ස් මචන්. custom clearance part එක තමයි හිරවෙලා තියෙන්න මචෝ. අපි හරියටම දන්නේ නැ clear කරන විදිය.
     

    sahan_suba

    Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    තැන්ක්ස් මචන්. custom clearance part එක තමයි හිරවෙලා තියෙන්න මචෝ. අපි හරියටම දන්නේ නැ clear කරන විදිය.

    ලංකාවේ හැමතැනම තියෙන විදිය තමයි මචං එතනත්.

    1. උඹ දේශපාලන හිතවතෙක් නම් 50ක් වියදම් කරලා කැමරා 10-15 ගෙනාවට කීයක්වත් ගන්නේ නෑ.
    2. පගාව දුන්නොත් පොඩි ගානක් tax ගනියි.
    3. දෙකම නැත්නම් උඹව රස්තියාදු කරවලා 500% විතර tax ගහයි.


    එක කැමරාවක් ගෙන්නල බලපන්. සාම්පල් කියල ගොඩ දාගන්න පුළුවන් එතකොට. ඒක clear කර ගන්න ගියාම උඹට එතන වැඩ පිළිවෙල දැනගන්න පුළුවන්. එක කැමරාව නිසා අත ඇරලා දාන්න උනත් ලොකු පාඩුවක් වෙන්නේ නෑනේ.
     

    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    ලංකාවේ හැමතැනම තියෙන විදිය තමයි මචං එතනත්.

    1. උඹ දේශපාලන හිතවතෙක් නම් 50ක් වියදම් කරලා කැමරා 10-15 ගෙනාවට කීයක්වත් ගන්නේ නෑ.
    2. පගාව දුන්නොත් පොඩි ගානක් tax ගනියි.
    3. දෙකම නැත්නම් උඹව රස්තියාදු කරවලා 500% විතර tax ගහයි.


    එක කැමරාවක් ගෙන්නල බලපන්. සාම්පල් කියල ගොඩ දාගන්න පුළුවන් එතකොට. ඒක clear කර ගන්න ගියාම උඹට එතන වැඩ පිළිවෙල දැනගන්න පුළුවන්. එක කැමරාව නිසා අත ඇරලා දාන්න උනත් ලොකු පාඩුවක් වෙන්නේ නෑනේ.

    එක නං ඇත්ත තමයි. හැබැයි වැඩේ තියෙන්නේ එකක් ගෙනාවම නිකන් ඉඳලා ගොඩක් ගෙනාවම වැඩේ දෙයිද කියලා.
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    CCTV NAM Hodai
    MCN kotakath 1919 Call Karala ahapan
    Hoda brand akak gena ganin
    othanadi okata vada prashan vene warranty valadi
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    Denata negala yana business ekak kiyandada.issarahata eka allala yanawa.hybrid wahanawala sensor gennanawa samaharu.rata gihilla podi bag ekkata genne.maara ganan mehe.mama wistharanam danne na.poddak hoyala balapanko.uba karanda yana ekath hodai.salli wiyadam karaddi parissamin.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    avatar112904_6.gif