මං ගැන දුක හිතුනා සිංහලු මේ මේ වීඩියෝ එක දැක්කම.
තියෙන ගේම් වලට අමතරව අලුතින් ගේමක් ගහන්න ඕන කියලා හිතුනා.
මේ වීඩියෝ එකේ උඹලා දන්නා සබ්ජෙක්ට්ස් තියෙනවනං, අලුතින් පටන්ගන්නවනං සෙට්වෙලා කරමු.
මම සිංහලු එක්ක බිස්නස් කරන්නේ නෑ, ලංකාවේ නොවන නිසා උඹලගෙයි මගෙයි තරඟේකුත් නෑ මේකේ අයිඩියාස් විතරක් ශෙයාකරගමු .
කට්ටිය මගදී සෙට්වෙලා පොලු තිව්වොත් ඒ වගකීම තම තමන්ම බලාගන්න.☠☠
ත්රෙඩ් එක ඇදන් යං.