ගොඩ යන්න පොටක්

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මං ගැන දුක හිතුනා සිංහලු මේ මේ වීඩියෝ එක දැක්කම. 👻
    තියෙන ගේම් වලට අමතරව අලුතින් ගේමක් ගහන්න ඕන කියලා හිතුනා.
    මේ වීඩියෝ එකේ උඹලා දන්නා සබ්ජෙක්ට්ස් තියෙනවනං, අලුතින් පටන්ගන්නවනං සෙට්වෙලා කරමු.


    මම සිංහලු එක්ක බිස්නස් කරන්නේ නෑ, ලංකාවේ නොවන නිසා උඹලගෙයි මගෙයි තරඟේකුත් නෑ මේකේ අයිඩියාස් විතරක් ශෙයාකරගමු .
    කට්ටිය මගදී සෙට්වෙලා පොලු තිව්වොත් ඒ වගකීම තම තමන්ම බලාගන්න.☠☠

    ත්‍රෙඩ් එක ඇදන් යං. 🤠

     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Man awurudu 4k witra wood masks EU,US yawwa
    Dan krnn na. puluwan nam krapan $$thama
    Dan nawattala. Hodata hewwa habai 😁

    mask-industry-sri-lanka-3.jpg
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ebay ඩ්‍රොප් ශිපින්ග් කරන්න බෑ . ඒක ඔක්කොම කරන්න ගිහින් කෙල වෙලා තියෙන්නෙ . දැන් ඩ්‍රොප් ශිපින් කරනවනම් ටිකක් වියදම් වගේම කාලෙ වැය කරන්න වෙනව FB ඇඩ් එහෙම දාගෙන
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell

    උබ ගෙවල් ගමේ නේ.

    වල් ඌරැ මස් 1kg 700-800i කොලබ
    ගමේ 500ක් වෙයි උපරිම

    පුවක් ගෙඩියක් 15ට ගත්තා පහුගිය මාසේ
    කම්මැලි නැත්තන් කරන්න ඕනි තරම් දේවල් තියෙනවා
    රෙද්ද IT job එක පටන් ගත්තට පස්සේ කම්මැලි උනා මාත් 😑
    කොටුවෙ 250 HDMI cable 500-1000 ගානේ ගම්වල දුන්නා ඒ කාලේ 😁
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    ebay ඩ්‍රොප් ශිපින්ග් කරන්න බෑ . ඒක ඔක්කොම කරන්න ගිහින් කෙල වෙලා තියෙන්නෙ . දැන් ඩ්‍රොප් ශිපින් කරනවනම් ටිකක් වියදම් වගේම කාලෙ වැය කරන්න වෙනව FB ඇඩ් එහෙම දාගෙන

    දැන් කරන්න අරගෙන තේරුමක් නැතිවෙයිද කියන්නේ බන්?

    ලංකාවෙ හැත්ත එක්ක බෑනේ, දෙයක් තියෙනකොට ඒක විකුණන් කනවා.
    දැන් කම්පෙටිෂන් එක වැඩී කියල දැනගෙනත් කෝස් කරන හැත්ත අහිංසක කොල්ලන්ගෙන් සල්ලි කඩාගන්නව. උන් ඉක්මනින් සල්ලි හොයන්න ආසාවේ ඇවිත් 25000කට කෙලොගන්නවා.. පුලුවන් එකා කොහොමහරි ගේමක් ගහගෙන ගොඩ යනව. බැරි එකා කෝස් කරල සල්ලි ටිකටත් කෙලෝගෙන විනාස වෙනවා.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උබ ගෙවල් ගමේ නේ.

    වල් ඌරැ මස් 1kg 700-800i කොලබ
    ගමේ 500ක් වෙයි උපරිම

    පුවක් ගෙඩියක් 15ට ගත්තා පහුගිය මාසේ
    කම්මැලි නැත්තන් කරන්න ඕනි තරම් දේවල් තියෙනවා
    රෙද්ද IT job එක පටන් ගත්තට පස්සේ කම්මැලි උනා මාත් 😑
    mama puwa aran awa hema sundayma cmb eddi..
    puwak 500k aran enne.awith dunna 14 gane.. mage highway tickets tiyagena ithuru tika dad ta denawa.. ape tattalata hena happy ban issara puwa kiyanne gas yata wetila dirala yana ewane.. dan ithin hodai.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ebay ඩ්‍රොප් ශිපින්ග් කරන්න බෑ . ඒක ඔක්කොම කරන්න ගිහින් කෙල වෙලා තියෙන්නෙ . දැන් ඩ්‍රොප් ශිපින් කරනවනම් ටිකක් වියදම් වගේම කාලෙ වැය කරන්න වෙනව FB ඇඩ් එහෙම දාගෙන

    ඩ්‍රොප් ෂිපින් තමයි මටත් කරන්න හිතෙන්නේ ගොඩක් ස්ටඩී කරන්න වෙයි වගේ. 🤠
     
    • Like
    Reactions: shenat and CloudX64