ගොඩ යන්න chance ඵකක්/ අපනයන ව්‍යාපාරයක් (Organic Spices)

wisedude

Well-known member
  • Sep 17, 2010
    699
    309
    63
    ගොඩ යන්න chance ඵකක්/ අපනයන ව්‍යාපාරයක් (Organic Spices)

    යාඵවනේ
    පොඩි Export business ඵකක් set වෙලා තියනවා
    Organic Spices Export කරන්න. Qatar and USA වලට
    Best Quality is most important.
    Any quantity cant export.

    PM me for more details
     
    • Like
    Reactions: Ithika mithika

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,316
    652
    113
    යාඵවනේ
    පොඩි Export business ඵකක් set වෙලා තියනවා
    Organic Spices Export කරන්න. Qatar and USA වලට
    Best Quality is most important.
    Any quantity cant export.

    PM me for more details

    Mata cinnamon ,cardamom denna puluvan.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    Location: වයඹ පාලාතෙ

    පොල් දෙන්නද

    :(

    ගෙඩියක් 20 ගානෙ දීපං ගන්නවා හැබැයි ලොකු එක වෙන්න ඕන (මාළු පොල්)
     
    nmcjanaka

    Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    යාඵවනේ
    පොඩි Export business ඵකක් set වෙලා තියනවා
    Organic Spices Export කරන්න. Qatar and USA වලට
    Best Quality is most important.
    Any quantity cant export.

    PM me for more details

    mcn mata ubata supply karanna puluwan, kurudu,gammiris, iguru wage dewal
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,630
    1,479
    113
    වයබ පාලාතේ
    ගෙඩියක් 20 ගානෙ දීපං ගන්නවා හැබැයි ලොකු එක වෙන්න ඕන (මාළු පොල්)

    මෙහෙ වතුවල ඉලග පොල් මුර 5.6 කට සල්ලි දිලා ඉවරයි මුදලාලිලා
    :(
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    100 % ඕගනික් පොටෙන්ෂල් එකෙන් 0.1% වත් යවන්න බැ රික්වයමන්ට් ඒ තරම් ස්ට්‍රික්
    නන් කෙමිකල් ට්‍රයි කරන්න