ගොඩ යමු (2) හොද Internet Marketer කෙනෙක් වෙන්නෙ කොහොමද

Dexter-D

Well-known member
  • Sep 14, 2017
    1,238
    1,283
    113
    හඳේ ...
    ගොඩක් වැදගත්...අපි ඉන්නව ඔයත් එක්ක..දිගටම කරන් යන්න ..ජය වේවා..:love::love::love:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    මට තියනවා මගේම සයිට් එකක් හා වීඩියෝ සෙට් එකක් මිනිස්සු අතරට වැඩි වැඩියෙන් ගෙනියන්න. බලන්න ඕන ඔයා මේ කියල දීපු දේවල් වලින් මොනවා හරි දෙයක් කරන්න. thanx. rep+
     
    මම මේ ෆීල්ඩ් එක ගැන නම් එච්චරම දන්නෙ නෑ ....
    ඒත් මචං එලකිරියෙ ඉන්න අයට මේක වැදගත් වෙන්නෙ කොහොමද කියලා නම් මට තේරෙන්නෙ නෑ .. මොකද දැං ඔයා කියලා තිබ්බා අලුතෙං මේ ෆීල්ඩ් එක තෝර ගන්න කෙනෙක්ට වැදගත් වෙයි කියලා .... ඒත් මේකේ ඉන්න බහුතරයකට වෙබ් පේජ් එකක් නෑ ..... ඔයා කියන හැටියට . ඉතිං එයාලා කොහොමද වෙබ් පේජ් එකක් හදාගන්න හැටි නොදැන මේවා කරන්නෙ ...... හොදම සීන් එක තමා ඉතිං.:rolleyes: මේවා කරන්න මුකුත්ම නොදන්න කෙනෙක්ට මාසෙකින්වත් පුලුවන් වෙයි කියලා හිතන්න බෑ. මොකද මෙහෙම හිතන්නකො කිරියට මුලින්ම එන කෙනෙක් ෆොටෝ එකක් දාන්න ඉගෙන ගන්නෙත් ටික දවසක් ගිහිල්ලා .....([IMG[/IMG]) ඉතිං මොනාවත්ම නොදන්න කෙනෙක් මේක කරන්නෙ කොහොමද ? මම නිකං කටටා ආවට දැම්මෙ ඒක නිසා තමයි මෙහෙම පොඩියට දාන්නෙ .. මේ පෝස්ට් එක අයිං කරන්න ඕනෙ නම් පීඑම් එකක් දාන්න. නැත්තං ඇඩ් මින්ට කියන්න මගෙ කිසි විරෝධයක් නෑ ..... :D
    ජය වේවා මට පැහැදිලි නැති නිසා ඇහුවෙ ...... ජය වේවා .... :D:D:love:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ

    එහෙම අයට හැම දෙයක්ම එයාලා ලගට එයි. :lol:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මට තියනවා මගේම සයිට් එකක් හා වීඩියෝ සෙට් එකක් මිනිස්සු අතරට වැඩි වැඩියෙන් ගෙනියන්න. බලන්න ඕන ඔයා මේ කියල දීපු දේවල් වලින් මොනවා හරි දෙයක් කරන්න. thanx. rep+

    ඒක හොදයි. කරල බලන්න. තෑන්ක්ස්! :love:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Machan uba introduction ekak nam dunne ok.uba adsense or affilite gana nam kale melo wadak na ebook eka arenna.oya deken mkakda uba kale kiyala mata therenneth na.

    මම කරන දේ නෙමෙයි. උබේ ප්‍රශ්නේ මොකද්ද?

    My intention was to give the direction to people who like to learn Internet Markerting. So if you think this thread is not useful you must be knowledgeable than me. So go ahead and open a better thread to support this community. :cool:
     
    Last edited: