මේවා කරන්න මුකුත්ම නොදන්න කෙනෙක්ට මාසෙකින්වත් පුලුවන් වෙයි කියලා හිතන්න බෑ. මොකද මෙහෙම හිතන්නකො කිරියට මුලින්ම එන කෙනෙක් ෆොටෝ එකක් දාන්න ඉගෙන ගන්නෙත් ටික දවසක් ගිහිල්ලා .....([IMG[/IMG]) ඉතිං මොනාවත්ම නොදන්න කෙනෙක් මේක කරන්නෙ කොහොමද ? මම නිකං කටටා ආවට දැම්මෙ ඒක නිසා තමයි මෙහෙම පොඩියට දාන්නෙ .. මේ පෝස්ට් එක අයිං කරන්න ඕනෙ නම් පීඑම් එකක් දාන්න. නැත්තං ඇඩ් මින්ට කියන්න මගෙ කිසි විරෝධයක් නෑ ..... 



මම මේ ෆීල්ඩ් එක ගැන නම් එච්චරම දන්නෙ නෑ ....
ඒත් මචං එලකිරියෙ ඉන්න අයට මේක වැදගත් වෙන්නෙ කොහොමද කියලා නම් මට තේරෙන්නෙ නෑ .. මොකද දැං ඔයා කියලා තිබ්බා අලුතෙං මේ ෆීල්ඩ් එක තෝර ගන්න කෙනෙක්ට වැදගත් වෙයි කියලා .... ඒත් මේකේ ඉන්න බහුතරයකට වෙබ් පේජ් එකක් නෑ ..... ඔයා කියන හැටියට . ඉතිං එයාලා කොහොමද වෙබ් පේජ් එකක් හදාගන්න හැටි නොදැන මේවා කරන්නෙ ...... හොදම සීන් එක තමා ඉතිං.මේවා කරන්න මුකුත්ම නොදන්න කෙනෙක්ට මාසෙකින්වත් පුලුවන් වෙයි කියලා හිතන්න බෑ. මොකද මෙහෙම හිතන්නකො කිරියට මුලින්ම එන කෙනෙක් ෆොටෝ එකක් දාන්න ඉගෙන ගන්නෙත් ටික දවසක් ගිහිල්ලා .....([IMG[/IMG]) ඉතිං මොනාවත්ම නොදන්න කෙනෙක් මේක කරන්නෙ කොහොමද ? මම නිකං කටටා ආවට දැම්මෙ ඒක නිසා තමයි මෙහෙම පොඩියට දාන්නෙ .. මේ පෝස්ට් එක අයිං කරන්න ඕනෙ නම් පීඑම් එකක් දාන්න. නැත්තං ඇඩ් මින්ට කියන්න මගෙ කිසි විරෝධයක් නෑ .....
ජය වේවා මට පැහැදිලි නැති නිසා ඇහුවෙ ...... ජය වේවා ....

ගොඩක් වැදගත්...අපි ඉන්නව ඔයත් එක්ක..දිගටම කරන් යන්න ..ජය වේවා..![]()

එල එල. ඔය තියෙන්නේ![]()
බම්ප්

මට තියනවා මගේම සයිට් එකක් හා වීඩියෝ සෙට් එකක් මිනිස්සු අතරට වැඩි වැඩියෙන් ගෙනියන්න. බලන්න ඕන ඔයා මේ කියල දීපු දේවල් වලින් මොනවා හරි දෙයක් කරන්න. thanx. rep+

B U M P
පෝරිසාදයා;24334758 said:Subscribed

Thanks and bump
bump

Machan uba introduction ekak nam dunne ok.uba adsense or affilite gana nam kale melo wadak na ebook eka arenna.oya deken mkakda uba kale kiyala mata therenneth na.
