ගොතම් ෆොන්ට්ස් ඔක්කොම එකට

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,203
    12,202
    113
    Ohio, USA
    ගොතම් ෆොන්ට්ස් ඔක්කොම එකට

    EuXqDeo.jpg


    DOWNLOAD

    Code:
      http://www.mediafire.com/download/r1kdokhh77a9ucf/GOTHAM+FONT+PACK.zip
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ගොතමී කියන්නේ බුදුන්ගේ නැදැයෙක් නේද? උබ මුස්ලිම් නේද? හම්බවෙයි උබට මේකේ උන්ගෙන් බුදුහාමුදුරුවන්ගේ ෆොන්ට් විකුනන්න ගිහින්..
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,203
    12,202
    113
    Ohio, USA
    අංගුලිමාල;16034268 said:
    thank you machan. umba kemathi red rep waltada blue rep walatada?

    රෙප් වෙනුවෙන් නම් නෙවෙයි මේක දැම්මේ.....වැඩක් ගන්න උන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා.....

    ලැබෙන ඕනම රෙප් එකක් බාරගන්නවා... මට වටින්නේ ත්‍රෙඩ් එක බලපු කවුන්ට් එකයි... තෑන්ක්ස් කියල කියන එකයි තමයි... + රෙප් දීලා තෑන්ක්ස් කියන එක වතුර වීදුරුවක් දෙන එක වගේ නම්... +රෙප් එක්ක තෑන්ක්ස් කියන එක වතුර වීදුරුව ට්‍රේ එකක තියල ගෙනත් දෙනවා වගේ දෙයක් මට.... :cool:
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ගොතමී කියන්නේ බුදුන්ගේ නැදැයෙක් නේද? උබ මුස්ලිම් නේද? හම්බවෙයි උබට මේකේ උන්ගෙන් බුදුහාමුදුරුවන්ගේ ෆොන්ට් විකුනන්න ගිහින්..

    ගෞතමී නෙවෙයි මේක ගෞතම් ඒක බෞද්ධ නමක් නෙවෙයි ඒක ඉන්දියාවේ ඉස්සර තිබ්බ නමක්
    ඒකේන් කියන්නේ ප්‍රඥ්ඥාවෙන් මුලාව නැති කරන්නා කියන එකයි.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සින්හල මීනච්චි.. කේසේ හේ තුම්හ්.. ඔන්න හින්දියෙන්න්ම ඇහුවා

    බොහොත් අච්චී හූ...තුම් කේසේ හෝ?:P