ගොදුරක් සොයා ආ කොටියා වතු නිවසක කාමරයට වැටිලා

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මෙට්ටෙ උඩ සැපට ඉන්නවා නේ.
    සෝක්නේ , තඩි පූසෙක් වගේ නෙහ්
    Kohomda bn oya මදු atawanne? Kohomda sathaaa merenne eeken
    3 වීල් කේබල්වලින් මදු හදන්නෙ, ඇග, කකුල අහු වෙන්න.

    මරන්නෙ ඉතින් පොලු වලින් ගහල , ඇනලා තමා.

    කොටි අහු උනාම, බඩ පපුව වගෙ තද උනාම internal organs ඩැමේජ් වෙලා මැරෙනව ඉතින්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,923
    113
    විමල් මහත්තයා මේවා කියනකොට කට්ටිය හිනා උනා. ඕන් දැන් කොටි ගෙයි නිදන කාමරේටම ඇවිල්ලා. තේරෙයි හැබැයි කල් යයි.
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    image_c7118241b1.gif




    කාටවත් කරදරයක් නැති අහින්සක සතෙක්. ඇදට ‍ව‌ෙලා රෙද්දකුත් ප‌ො‌ර‌ොග‌ෙන ආතල් ඒක‌ෙ මන‌ොපාරක් ගහග‌ෙන ඉද්දිනේ මුව කුදලන් ගිහින් තිය‌ෙන්නෙ..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    ජනෙල් වලට ජැක් තියල තියෙන්නෙ..?
    මේ සත්තුන්ට ජනෙල් වීදුරු කඩාගෙන පනින්න හයිය තියෙනවද...?
    යප් අතින් ගහන පාරක් වැදුනොත් මැරිල වැටෙන්න උනත් පුලුවන් මනුස්සයෙක්ට වැදුනොත්.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ජනෙල් වලට ජැක් තියල තියෙන්නෙ..?
    මේ සත්තුන්ට ජනෙල් වීදුරු කඩාගෙන පනින්න හයිය තියෙනවද...?
    ගේමක් නැ.. හෙන පවර් එකෙක් තියෙන්නේ.. ගොන්නු, හරක් මරන් කනවයි කියන්නේ ලේසි වැඩක්ද??
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    ගේමක් නැ.. හෙන පවර් එකෙක් තියෙන්නේ.. ගොන්නු, හරක් මරන් කනවයි කියන්නේ ලේසි වැඩක්ද??
    ඔවු නේ...
    මම වීඩියෝ එකක දැක්ක, ගඟකට පැනල කිඹුලෙක්වත් කුදලගෙන යන සීන් එකක්....
     
    • Like
    Reactions: NRTG

    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    කොටි නැගිටිනවා කිව්වට, ගෙට පනියි කියලා කවුද හිතුවේ
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    කොටි, කිබුල්ලු මිනිස්සු මැරුවත් කන්නේ නැහැ බන්. ඇදන් ගිහින් දාල යනව ගොඩක් වෙලාවට