ගොන්ගොඩඅත්තේ මෝඩසාර

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,321
    100,171
    113
    අම්මෝ හම්බයගෙ තියෙන සතුට හාමුදුරුනමක් මොනව හරි වැරද්දක් කරල අහු උනාම
     
    • Like
    Reactions: Ravana21
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අම්මෝ හම්බයගෙ තියෙන සතුට හාමුදුරුනමක් මොනව හරි වැරද්දක් කරල අහු උනාම
    සිවුරක් දැම්ම පළියට හාමුදුරුනමක් වෙනවයි කියල මොන පොතේද තියෙන්නේ ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉස්සර නං ඕවට අපිත් ගැම්මෙන් හිටියෙ. කොන්ට්‍රෑක්ට් කාරයගෙ ජොබ් එක තේරුං ගත්තට පස්සෙ හලල දැම්මා.

    අපිටනම් එකාලෙත් එච්චර ගැම්මක් නෑ
     
    • Sad
    Reactions: shenat
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අපිටනම් එකාලෙත් එච්චර ගැම්මක් නෑ
    උඹල මේ ඊයෙ පෙරේදා ගේමට බැහැපු එවුන් නේ.

    අපේ එවුන්ගෙ තිබ්බ සුපිරි සමඟිය කඩල දැම්මෙ ඔය ගොබ්බයා තමයි. 😤
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹල මේ ඊයෙ පෙරේදා ගේමට බැහැපු එවුන් නේ.

    අපේ එවුන්ගෙ තිබ්බ සුපිරි සමඟිය කඩල දැම්මෙ ඔය ගොබ්බයා තමයි. 😤

    උඹේ රතු මිරිස් කාලෙත් මේකේ හිටියා.උඹ හිටිය නිසා වැඩිය මුකුත් කියන්න ගියේ නෑ. ඒ කාලේ @හෙළයෙක් සැහෙන්න Active BBS member කෙනෙක්.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    උඹේ රතු මිරිස් කාලෙත් මේකේ හිටියා.උඹ හිටිය නිසා වැඩිය මුකුත් කියන්න ගියේ නෑ. ඒ කාලේ @හෙළයෙක් සැහෙන්න Active BBS member කෙනෙක්.
    ඊට ගොඩක් කලින් මම මේ ගිණුම හැදුවේ. එකාලේ උඹලගෙ අතේ තියෙන්න ඇත්තේ ෆෝන් නෙවෙයි සෙල්ලම් බඩු. 😄
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඊට ගොඩක් කලින් මම මේ ගිණුම හැදුවේ. එකාලේ උඹලගෙ අතේ තියෙන්න ඇත්තේ ෆෝන් නෙවෙයි සෙල්ලම් බඩු. 😄
    window-face.gif
     
    • Haha
    Reactions: Ravana21

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    හාමුදුරුවන්ට අපහාස කරන්න ඵපා ගල් මූසල පෙරේත තම්බියො..තොපි මේ රටට කරපු විනාසේ මදිද..ඥානසාර හාමුදුරුවෝ නැත්නම් තම්බි අද සරම උස්සල සිංහලුන්ට පුකත් පෙන්නනවා..තොපිට හරි අමාරුයි නේද දැන් තියෙන රාජපක්ෂ පාලනය නිසා තොපිට ඕන ඕන වෙලාවට බෝම්බ ගහන්න බැරි ඵකට අල්ලාහ් හුක්බාර් කිය කිය..