ඇඬෙනවා
අන්නේකයිඉස්සර නං ඕවට අපිත් ගැම්මෙන් හිටියෙ. කොන්ට්‍රෑක්ට් කාරයගෙ ජොබ් එක තේරුං ගත්තට පස්සෙ හලල දැම්මා.
සිවුරක් දැම්ම පළියට හාමුදුරුනමක් වෙනවයි කියල මොන පොතේද තියෙන්නේ ?අම්මෝ හම්බයගෙ තියෙන සතුට හාමුදුරුනමක් මොනව හරි වැරද්දක් කරල අහු උනාම
ඉස්සර නං ඕවට අපිත් ගැම්මෙන් හිටියෙ. කොන්ට්‍රෑක්ට් කාරයගෙ ජොබ් එක තේරුං ගත්තට පස්සෙ හලල දැම්මා.
Defa Broඉස්සර නං ඕවට අපිත් ගැම්මෙන් හිටියෙ. කොන්ට්‍රෑක්ට් කාරයගෙ ජොබ් එක තේරුං ගත්තට පස්සෙ හලල දැම්මා.
උඹල මේ ඊයෙ පෙරේදා ගේමට බැහැපු එවුන් නේ.අපිටනම් එකාලෙත් එච්චර ගැම්මක් නෑ
උඹල මේ ඊයෙ පෙරේදා ගේමට බැහැපු එවුන් නේ.
අපේ එවුන්ගෙ තිබ්බ සුපිරි සමඟිය කඩල දැම්මෙ ඔය ගොබ්බයා තමයි.![]()
ඊට ගොඩක් කලින් මම මේ ගිණුම හැදුවේ. එකාලේ උඹලගෙ අතේ තියෙන්න ඇත්තේ ෆෝන් නෙවෙයි සෙල්ලම් බඩු.උඹේ රතු මිරිස් කාලෙත් මේකේ හිටියා.උඹ හිටිය නිසා වැඩිය මුකුත් කියන්න ගියේ නෑ. ඒ කාලේ @හෙළයෙක් සැහෙන්න Active BBS member කෙනෙක්.
ඊට ගොඩක් කලින් මම මේ ගිණුම හැදුවේ. එකාලේ උඹලගෙ අතේ තියෙන්න ඇත්තේ ෆෝන් නෙවෙයි සෙල්ලම් බඩු.![]()
Hamuduruwo waradi karalath ahu wenawada bn... maru hebayඅම්මෝ හම්බයගෙ තියෙන සතුට හාමුදුරුනමක් මොනව හරි වැරද්දක් කරල අහු උනාම
