ගොන්ජා කුජීත වෙයි !

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ගම්පහ බුද්දිමත් ජනතාව නේ බන්. අවුරුදු 40ක් දේශපාලනේ කරපු කරූ ජයසූරියටත් වඩා ඒකි ගත්තා චන්ද. :D

අපේ මිනිස්සු අනුකම්පාවට ජන්දය දෙන්නේ, බණ්ඩාරණායක මැරුනම මැතිණියට ජන්දේ දීලා අගමැති වෙනකම් ගෙනාවා. , විජය මැරුණම චන්ද්‍රිකාව ජනාදිපතිවෙනකම්ම ගෙනාවා, භාරත මැරුණම හිරුනාව පැත්තෙන්ම එකට ගෙනාවා, පබා නාට්‍යයේ කොල්ලා දාලා ගිය නිසා ඒකිට කරූටත් වඩා ජන්දේ දීලා ඉස්සරහට ගෙනාවා. :rofl: ඔන්න ලංකාවේ ඉන්න හරක්ගේ හැටි. ඉස්සරත් එකයි, දැනුත් එකයි. වැඩක් කරපු එකට දෙනවා නෙවෙයි අනුකම්පාවට ජන්දය දෙනවා. :rofl:
 
  • Like
Reactions: BINGU_PUTHA

monson

Well-known member
  • May 7, 2007
    25,556
    28,434
    113
    Probe on meditation centre in Kadawatha

    Posted on February 7, 2015 4:34 pm

    Investigators are probing an alleged illegal dig of archeological artifacts and other activities inside the sprawling complex of a super luxury meditation centre located at Imbulgoda, Kadawatha, a senior police official said today.

    He said the controversial up market meditation centre built at a cost of some Rs. 01 billion was used by top VIPs of the former administration where even security for the complex was provided by the state security forces including the army.

    Police are investigating a huge crater found on one side of the sprawling complex that goes on to indicate that some sort of treasure hunt had taken place from time to time.

    The interior complex equipped with ebony furnishings, a well lined up library, bathroom fittings imported from Italy and also a helipad, he said.

    Residents in the area had also noted the movement of heavy vehicles loaded with digging equipment that left and entered the complex mainly at night from time to time, the official further said.

    Deputy Minister for Social Affairs and Live Stock Development Ranjan Ramanayake entered the complex along with the police.

    Meanwhile the place has been emptied and personnel from the Special Task Force have been assigned to provide security. (LB)

    -sundaytimes.lk
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ප්‍රශ්ණ අංක එක : යමෙකුගේ දේපලක් ගැන ඔයා සාක්ෂි විමසන්නේ ඔතන ඉන්න මුරකරුවන්ගෙන්ද? දේපල ගැන දැන ගන්න ඔනේනම් යන්න ඔනේ LAND Registry ටනේ මහත්තයෝ, ඒ ගැන පොඩි දරුවෙක් උනත් දන්නවානේ ඔයා වගේ තොත්ත බබෙක් ඇරෙන්න..
    ප්‍රශ්ණ අංක දෙක : වරායේ ගල් කිව්වේ, ඒ ගල්වල වරායේ ගල් කියලා කොටලා තිබුනද?
    ඔක්කොම හරි මේ ඔක්කොම ජහ ජරා වැඩේ කරලා කියනවා මේක වැරදි විදියට ගන්න එපා කියලා..
    ඔයට මතකද අර ඔයා අඩා වැලපුණේ පිටරට වැඩ කරණ අහිංසක අම්මලා නංගිලා ගැන, ඉතින් ඔයා ඔය වගේම කැමරා කාරයෙක්ව එක්කගෙන ඒ අය ලඟටත් ගිහිල්ලා ඒ අයව බේරගෙන එන්න.. ඊට පස්සේ, මේ රටින් විදේශ රැකියා සඳහා කාන්තාවන් යවන එක නවත්වලා පෙන්නන්න.. එහෙම උනොත් අපිට කියන්න පුලුවන් ඔයට ඇඟ වගේ හිතකුත් තියනවා කියලා..
    තවද මෙයාගේ පටි රෝල් වන හැටි, මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රවෘත්ති දෙක ( ස්වර්ණවාහිනී ලයිව් ඇට් 8 06-02-2015 "http://www.swarnavahini.lk/news/ " බලා දැන ගන්න ) . කිසිම දෙයක් නොදන කරන මේ වාගේ පුද්ගල ඝාතන කරන එවුන්ට හෙන 7 ක් නෙමෙයි ඊට වඩා ගහන්න ඕන.
    මෙයාගේ මැජික් බලන අය මෙයාගේ කියුම් කෙරුම් ගැනත් අවධානයෙන් ඉන්න..

    from gossip lanka
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,872
    113
    canada
    මම මේ ලදී දැක්ක මෙයාගේ ගෙදර පෙන්නනවා, මම මෙහෙමයි ජීවත් වෙන්නේ කියල. ඉතින් මිනිහ කොහොම ජීවත් උනාම අපිට මොකද? super luxurious හරි සාමාන්‍ය විදියට ජීවත් උනාවේ. එක එයාගේ කැමැත්ත. මොකද ලංකාව කියන්න උතුරු කොරියාව කියුබාව නෙවි. තමුන් කැමති විදියට ජීවත් වෙන්න පුළුවන්. කොටි ප්‍රකෝටි ගණනින් සල්ලි හම්බ කරන්න පුළුවන්.

    මිනිස්සුට පෙන්නන ඕනේ පහුගිය අවුරුදු ටිකේ එයා tax ගෙවපු ලිපි (tax files for last 5 years). මෙය තමයි ලංකාවේ වැඩියෙන්ම රගපාන්න අය කරපු එක්කෙනෙක්. ඒ කියන්න ආණ්ඩුවට ගොඩක් tax ගෙවන්න ඇති.:P:P:rofl:. ඒවා තමයි ජනතාව වැදගත් දේ. අනිත් එක තමුන්ගේ වත්කම්වල වටිනාකම (වාහන සහ දේපල). පක්ෂ විපක්ෂ දේශපාලකයන්ගේ හැමෝගෙම tax files ජනතවට ප්‍රසිද්ද කරනවානම් තමයි යහ පාලනයක් ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන්.

    ගොනයි කියල මරන්නෙයි

     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,872
    113
    canada
    මම මේ ලදී දැක්ක මෙයාගේ ගෙදර පෙන්නනවා, මම මෙහෙමයි ජීවත් වෙන්නේ කියල. ඉතින් මිනිහ කොහොම ජීවත් උනාම අපිට මොකද? super luxurious හරි සාමාන්‍ය විදියට ජීවත් උනාවේ. එක එයාගේ කැමැත්ත. මොකද ලංකාව කියන්න උතුරු කොරියාව කියුබාව නෙවි. තමුන් කැමති විදියට ජීවත් වෙන්න පුළුවන්. කොටි ප්‍රකෝටි ගණනින් සල්ලි හම්බ කරන්න පුළුවන්.

    මිනිස්සුට පෙන්නන ඕනේ පහුගිය අවුරුදු ටිකේ එයා tax ගෙවපු ලිපි (tax files for last 5 years). මෙය තමයි ලංකාවේ වැඩියෙන්ම රගපාන්න අය කරපු එක්කෙනෙක්. ඒ කියන්න ආණ්ඩුවට ගොඩක් tax ගෙවන්න ඇති.:P:P:rofl:. ඒවා තමයි ජනතාව වැදගත් දේ. අනිත් එක තමුන්ගේ වත්කම්වල වටිනාකම (වාහන සහ දේපල). පක්ෂ විපක්ෂ දේශපාලකයන්ගේ හැමෝගෙම tax files ජනතවට ප්‍රසිද්ද කරනවානම් තමයි යහ පාලනයක් ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන්.

    ගොනයි කියල මරන්නෙයි



    mekata keepa denekuta ridila:lol::lol:
     
    • Like
    Reactions: DLM