ගොන්ජා

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Me machanlaa ubala unp unath mona pakse unath waradda nam waradda kiyanna purudu weyalla api kagewath wahallu neme ban. Unp ekata minissu chande dunne wiswasa karala. Eth kiyna taram hodak ne. Anika machan oya desapalane kiyanne business ekak. Un dannawa kohomahari awoth un goda kiyala. Ape harak boruwata pil bedila maragannawa. Wenas weyalla ban. Ape tathtath unp ban. Ehema una kiyala mama unp wenna onada. Ratata wadak karana un hoya gamu...
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මොනවා වුනත් අනිත් එවුන්ට වැඩිය මූ හොඳයි බං....
    මුගේ කට කන්ට්‍රෝල් නැහැ.. හැබැයි පිරිසිදුයි කියලා හිතනවා...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,273
    113
    රන්ජන් රාමනායක හොඳ මනුස්සයෙක්...
    අනුන්ගෙන් ප්‍රශ්න කරන්ඩ විතරක් දන්න, මේ රටට මෙලෝ වැඩක් නැති ජනමාධ්‍යවේදීන්ගෙ බොරු සෝබන දැකල අපිට දැං එපා වෙලා..
     

    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    images