ගොන් ආතල් - ආංඩුව

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    ගොන් ආතල් - ආංඩුව

    මුන් ලස්සනට අපෙන් ආතල් එකක් බන් ගන්නේ. මුන් හොඳටම අපේ රටේ එවුන්ගේ weak point එකෙන් ප්‍රයෝජනේ ගන්නවා.

    එක news එකක් වහන්න තව news එකක් ගේනවා. ඊට පස්සේ එකේ මුන්ට ඕන වැඩේ කරගන්නවා.

    දැන් බලපන් වාහන වල ගණන් වැඩි උනා. හැම එකාම බනින්න ගන්නවා සුපුරුදු පරිදි. දැන් බලපන් ඒක වහන්න ගෙනාපු news එක. ඇමති මංඩලේ වැටුප් දෙගුණයකින් වැඩි කරන්න යෝජනාවක්. දැන් එක තමයි news එක. තව ටික දවසක් ඔහොමම යන්න දීලා "යෝජනාව ඉවතට, එහෙම නැත්තම් ජනපති හෝ අගමැති අණින් අහොසියි" වගේ බයිලාවක් ගහනවා. එතකොට පරණ එක අමතකයි.

    කෝ විජයකලා ගේ ප්‍රකාශේට මොකො උනෙ? මරණ දංඩනේ? තෙල් වැඩි උන ඒවා, උන් අඩුම තරමේ මිල සූත්‍රරයක් වත් දැම්මද? නෑ. මුන්ගේ කිසිම විදිහක improvement එකක් නෑ.

    සම්පූර්න වගකීම අපේ. මේච්චර ඡන්ද තිබ්බ රටේ තාමත් හරි හමන් එකෙක්ව තෝර ගන්න බැරිව දඟලනවා. එක අනුව ඉන්න එකාවා ගේනකන් ඉවසුමක් නෑ. ඒට පස්සේ ඌව එලවනකන් ඉවසුමක් නෑ. :lol:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඕක ඇවිල්ලා බලය පවත්වා ගැනීමේ ක්‍රමයක් බන්. උඹ නිකොලායි මකියාවේලි - කුමාරයා කියන පොත් කියවපන්කෝ. ඔය දේශපාලන ගේම් ගැන හොඳ අවබෝධයක් ගත්ත හැකි.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,918
    54,490
    113
    Colombo
    Mokak Hari aathal ekak deela minisssunwa prashnen distract karanawa.

    Minisssunwa Hama welawema awissala tiyanna hadanne :)
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0



    සම්පූර්න වගකීම අපේ. මේච්චර ඡන්ද තිබ්බ රටේ තාමත් හරි හමන් එකෙක්ව තෝර ගන්න බැරිව දඟලනවා. එක අනුව ඉන්න එකාවා ගේනකන් ඉවසුමක් නෑ. ඒට පස්සේ ඌව එලවනකන් ඉවසුමක් නෑ. :lol:

    you got no choice than getting out of this country when a stupid majority of people can decide your future by their votes