ගොන් කමට බේත් නැත

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    ....

    MGcJFdA.jpg

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    අරගල පොන්නයො කරපු එක වැඩක් කියපන්. තෙල් අඩු කරගත්තද? හාල් පරිප්පු එලවළු මේ එකක වත් ගනන් අඩු කරගත්තද? මුන් බැසිල් මහත්තයටයි මහින්ද මහත්තයටයි බලේ ඉන්න දුන්නෙ නෑ එලෙව්වා. රත්තරං වටින නන්දසේන මහත්තයව රටිනුත් එලව ගත්තා. රනිල්ට මීක් නෑ. කැරි රතු අලි.
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    අරගල පොන්නයො කරපු එක වැඩක් කියපන්. තෙල් අඩු කරගත්තද? හාල් පරිප්පු එලවළු මේ එකක වත් ගනන් අඩු කරගත්තද? මුන් බැසිල් මහත්තයටයි මහින්ද මහත්තයටයි බලේ ඉන්න දුන්නෙ නෑ එලෙව්වා. රත්තරං වටින නන්දසේන මහත්තයව රටිනුත් එලව ගත්තා. රනිල්ට මීක් නෑ. කැරි රතු අලි.
    රනිල් මේ රටේ නීතිය, රාජ්‍ය යාන්ත්‍රණය අ‍ාපහු ක්‍රියාත්මක කරා. නටන දෙයක් ගාණකට. 👍
     
    • Haha
    Reactions: Black_Adam

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    රනිල් මේ රටේ නීතිය, රාජ්‍ය යාන්ත්‍රණය අ‍ාපහු ක්‍රියාත්මක කරා. නටන දෙයක් ගාණකට. 👍
    ජපන්නු බොරුවට පැමිණිල්ලක් දාලා තිබිලා ඒකෙන් නිමල් ගොයියවත් බේරගත්තා අපේ රනිල් රජතුමා.

    කැරි ජපන්නු
     
    • Haha
    Reactions: ruchira55

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    රනිල් මේ රටේ නීතිය, රාජ්‍ය යාන්ත්‍රණය අ‍ාපහු ක්‍රියාත්මක කරා. නටන දෙයක් ගාණකට. 👍

    රනිල් ඇවිත් උබේ පුකට අරින යාන්ත්‍රනේ නං පිළිවෙලකට කරගෙන යනවා :yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    ඔය බිස්කට් ෆාකටරි වටලන්න හදන්නේ ත් අරගල කරපු ගොන්නු ටික තමයි යකෝ🤣🙏