ගොන් බඩු වලටත් ළගදීම බද්දක් ගහන්න වගේ යන්නේ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,607
    72,811
    113
    මාලඹේ
    ගණිකාවන් ලියාපදිංචි කරන්නැයි කියයි…

    2313465_pastorarrested_jpegf1e35d24931cda5ae322e0996c197974

    ලංකාවේ ලිංගික ශ්‍රමිකයින් අසූ දහසකට (80,000) අධික පිරිසක් සිටින බව සමීක්ෂණයකින් හෙළි වී ඇති බවත් ඔවුන් සියලු දෙනා ලියාපදිංචි කර නෛතික පාලනයට නතු කළ යුතු බවක් මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා මාධ්‍ය හමුවේ පැවැසිය.

    පාසල හරහා ලිංගික අධ්‍යාපනය මීට වඩා ප්‍රචලිත කළයුතු බවත් මහාචාර්යවරයා කියා සිටියේය.

    ප්‍රජා ශක්ති සංවර්ධන පදනම මගින් ඊයේ කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේදී පවත්වන ලද මාධ්‍ය හමුවේදී මහාචාර්‌ය වරයා එසේ කීය.

    ලිංගික ශ්‍රමිකයින්ට මූලික මිනිස් අයිතිවාසිකම් තිබිය යුතු බව ද මහාචාර්යවරයා කියා සිටියේය. ලිංගික ශ්‍රමිකයින් ලෙස කටයුතු කරන කාන්තාවන්, පුරුෂයින් යම් පිළිගැනීමකට ලක්කළ යුතු බවද හෙතෙම කීය.

    මෙම මාධ්‍ය හමුවේදී කතා කළ වෛද්‍ය හරිස්චන්ද්‍ර පනන්දාවල මහතා පැවසුවේ මේ වන විට ලිංගික ශ්‍රමිකයින් සියයට 95 ක්ම කොන්ඩම් භාවිත කරන බවය.
    එබැවින් මේ වන විට ලිංගික ශ්‍රමිකයින් බොහෝ දෙනකු ආරක්ෂිත ක්‍රම භාවිත කරන බවත්, එබැවින් සමාජ රෝග ද අඩු වී ඇති බවත් හෙතෙම කීය.

    පෙර පාසල් අධ්‍යාපනයේ යෙදෙන දරුවන්ට, ප්‍රාථමික අංශයේ අධ්‍යාපනයේ යෙදෙන දරුවන්ට, ඊට ඉහළ පන්තිවල ඉගෙන ගන්නා දරුවන්ට වෙන වෙනම ලිංගික අධ්‍යාපනය ඉගැනවිය යුතු කාලය එළැඹී ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

    බොහෝ පාසල් දරුවන් ලිංගික අවයව ගැන, ලිංගික ක්‍රියාවලිය ගැන දැනුවත් නොමැති බවද ඒ මහතා කීය.

    මෙහිදී කතා කළ ප්‍රජා ශක්ති සංවර්ධන පදනමේ විධායක අධ්‍යක්ෂ එච්. ඒ. ලක්ෂ්මන් මහතා සඳහන් කළේ ලිංගික ශ්‍රමික කාන්තාවන් කොන් කිරීම හා නොසලකා හැරීම නොමැතිව සමාජගත කිරීම සඳහා සියලු දෙනා හැඩ ගැසිය යුතු බවය
    දැනටමත් තම පදනම කොළඹ, කුරුණෑගල, හම්බන්තොට දිස්ත්‍රික්කවල ලිංගික ශ්‍රමිකයින් දස දහසක පිරිසක් සමග වැඩකටයුතු කරගෙන යන බවද ඒ මහතා කීය.

    පුදීන් පුසන්න සමරකෝන්
    ධර්මාසේන වැලිපිටිය
     
    • Haha
    Reactions: Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,750
    4,663

    Yes they should be given tax incentives too. Better to give them several NPP national list parliament seats.
    Further, they should be given foreign scholarship to Thailand so as to improve their service motivation and quality. It intends to building their capacity in HJ,bj,dh,Ms,anal,69 capabilities. That's the Punurudha ultimatum.
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,904
    11,354
    113
    ගණිකාවන් ලියාපදිංචි කරන්නැයි කියයි…

    2313465_pastorarrested_jpegf1e35d24931cda5ae322e0996c197974

    ලංකාවේ ලිංගික ශ්‍රමිකයින් අසූ දහසකට (80,000) අධික පිරිසක් සිටින බව සමීක්ෂණයකින් හෙළි වී ඇති බවත් ඔවුන් සියලු දෙනා ලියාපදිංචි කර නෛතික පාලනයට නතු කළ යුතු බවක් මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා මාධ්‍ය හමුවේ පැවැසිය.

    පාසල හරහා ලිංගික අධ්‍යාපනය මීට වඩා ප්‍රචලිත කළයුතු බවත් මහාචාර්යවරයා කියා සිටියේය.

    ප්‍රජා ශක්ති සංවර්ධන පදනම මගින් ඊයේ කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේදී පවත්වන ලද මාධ්‍ය හමුවේදී මහාචාර්‌ය වරයා එසේ කීය.

    ලිංගික ශ්‍රමිකයින්ට මූලික මිනිස් අයිතිවාසිකම් තිබිය යුතු බව ද මහාචාර්යවරයා කියා සිටියේය. ලිංගික ශ්‍රමිකයින් ලෙස කටයුතු කරන කාන්තාවන්, පුරුෂයින් යම් පිළිගැනීමකට ලක්කළ යුතු බවද හෙතෙම කීය.

    මෙම මාධ්‍ය හමුවේදී කතා කළ වෛද්‍ය හරිස්චන්ද්‍ර පනන්දාවල මහතා පැවසුවේ මේ වන විට ලිංගික ශ්‍රමිකයින් සියයට 95 ක්ම කොන්ඩම් භාවිත කරන බවය.
    එබැවින් මේ වන විට ලිංගික ශ්‍රමිකයින් බොහෝ දෙනකු ආරක්ෂිත ක්‍රම භාවිත කරන බවත්, එබැවින් සමාජ රෝග ද අඩු වී ඇති බවත් හෙතෙම කීය.

    පෙර පාසල් අධ්‍යාපනයේ යෙදෙන දරුවන්ට, ප්‍රාථමික අංශයේ අධ්‍යාපනයේ යෙදෙන දරුවන්ට, ඊට ඉහළ පන්තිවල ඉගෙන ගන්නා දරුවන්ට වෙන වෙනම ලිංගික අධ්‍යාපනය ඉගැනවිය යුතු කාලය එළැඹී ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

    බොහෝ පාසල් දරුවන් ලිංගික අවයව ගැන, ලිංගික ක්‍රියාවලිය ගැන දැනුවත් නොමැති බවද ඒ මහතා කීය.

    මෙහිදී කතා කළ ප්‍රජා ශක්ති සංවර්ධන පදනමේ විධායක අධ්‍යක්ෂ එච්. ඒ. ලක්ෂ්මන් මහතා සඳහන් කළේ ලිංගික ශ්‍රමික කාන්තාවන් කොන් කිරීම හා නොසලකා හැරීම නොමැතිව සමාජගත කිරීම සඳහා සියලු දෙනා හැඩ ගැසිය යුතු බවය
    දැනටමත් තම පදනම කොළඹ, කුරුණෑගල, හම්බන්තොට දිස්ත්‍රික්කවල ලිංගික ශ්‍රමිකයින් දස දහසක පිරිසක් සමග වැඩකටයුතු කරගෙන යන බවද ඒ මහතා කීය.

    පුදීන් පුසන්න සමරකෝන්
    ධර්මාසේන වැලිපිටිය
    2500 සීන් එක වැඩ කරන්නෙ නැති වුනාම මෙන්න මෙහෙම තමයි වෙන්නෙ.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ලංකාවේ ඉන්න ලොකුම කාලකන්නියෙක් තමයි ප්‍රතිභා මහානාමහේවා කියන්නේ . මුන්ගේ ඇරියස් කවර් කරන්නේ නීතිය, මානව හිමිකම් ඉස්සරහට දාලා
     
    • Like
    Reactions: Tonto and topkollek

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,483
    49,865
    113
    සේදවත්ත
    අනිවාර්යයෙන් කල යුතුයි

    උපදේශන සේවය
    වෛද්‍ය පරීක්ශන ස්ථාන සහ අනිවාර්ය පරීක්ශන කාලය
    බදු ලිපිගොනුවක්
    විශ්‍රාම වැටුප් epf/etf
    රැකියා සුරක්ෂිතභාවය සහ නීතී
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,279
    47,141
    113
    ලෙඩ ගොඩවල්..බදු නෙමෙයි ඕකුන්ට ගහන්න ඕන..සල්ලි වලට රටේ ඉන්න පිරිමි ටිකත් මායම් දදා ලෙඩ්ඩු කරන දහ ජරා ගෑණු..ඔය SPA ගෑණුන්ට මාසෙකට සැරයක් STD test කරවන්න ඕන..දැන් ලංකාවේ ඉන්න පොඩි කොල්ලොන්ටත් AIDS ඕකුන් නිසා..
     
    • Like
    Reactions: nppcheguevara

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,988
    1
    58,309
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා
    රාජපක්ෂ පවුලේ සට්ටම්බියෙක්

    ප්‍රතිභා මහානාමහේවා දැඩි හදිස්සි අසහනයක වගේ 😆

    ලංකාවේ ඉන්න ලොකුම කාලකන්නියෙක් තමයි ප්‍රතිභා මහානාමහේවා කියන්නේ . මුන්ගේ ඇරියස් කවර් කරන්නේ නීතිය, මානව හිමිකම් ඉස්සරහට දාලා
    ඔව් මේකා මානව හිමිකම් කොමා වෙලා හිටපු කාලේ හාපු නිසා තමයි අදටත් ලංකාවට ජිනීවා ප්‍රශ්නෙන් ගොඩ එන්න බැරි
    ------ Post added on Oct 25, 2025 at 12:52 PM