ගොන් බඩු

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    ගොඩක් හු famous වෙන්න අසරණ මිනිසුන්ව පාවිච්චි කරනවා...ඒ වගේම ප්‍රසිද්ධ හු අහින්සක මිනිසුන්ට උදව් කරනවා ව්ඩියෝස් දාලා වහල්ලු කියනවා අනේ පොළොවෙ පය ගහලා ඉන්න කලාකරුවෝ කියලා..
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ඊට වඩා ගොන් බඩු ඒව බලලා තව ශෙයාත් කරලා වීව්ස් හ්දලා දෙනවා
     
    • Like
    Reactions: ITGuy25

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,423
    36,340
    113
    මැදමහනුවර
    doB6OF2.png
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,396
    25,606
    113
    කොහොම හරි සල්ලි බෙදෙනවා නම් අව්ලක් නැහැ නේද ? මුහුඅණු බ්ලර් කරලා දැම්මා නම් හොඳයි. මම රු.මිලියන 200 ක විතර ඩොනේශන් හැන්ඩ්ල් කරලා තියෙනවා. ඩෝනර්ලා නම කියන්න එපා කියනවා. inventory ekata නමක් දෙන්න ඕනේ හින්දා මගේ නම නැත්නම් ලොරියේ ඩ්‍ර්යිවර්ගේ නම තමයි දුන්නේ , ගොඩක් තැත් වලට.