කොළඹ දිස්ත්රික්කයට මාලිමාවෙන් තරඟ කරන්න අලුත් අත්තක් හොයා හොයා ඉන්නකොට අමුතු නමක් තියෙන පොෂ් කියල හිතන් හිටපු අක්ක කෙනෙක් හම්බවෙනවා.
පැටිකිරිය බලනකොට එක එක අමුතු වියාපාර කරලා වැටිලා එහෙම ඉන්න අක්කි කෙනෙක්.
නම කියන්න අමාරු නිසා අපි අක්කි කියමු.
වලරිබරකුෂ්ටි ද කොහෙද නම
දේශපාලනය කියන්නේ මොකක්ද කියල නොදැන ආතල් එකට මාලිමාවෙන් මෙහෙම මෙයා දැම්මට ජවිපෙ ප්රතිපත්තිවලට අනුව චන්දෙන් පත්වුනත් පක්ෂෙන් වෙන කෙනෙක් තමයි ඔබන්නේ.
ගිය සතියේ මේ අක්කි ඇඳුම් මාරු කරන ගොන් බිජ්ජක් කියල දැන් මාලිමාව ටිපර් වෙනවා
බැලු බැලු හැමතැනම ජංගි මාරු කරමු, අරව මාරු කරමු වගේ ටිපර් මෙමෙ ගොඩායි
ඊට කලින් මේ අක්කි ප්රශ්න දෙකක් අහපු කෙනෙක් නිසා යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තරයක් දීල ටිපර් කර ගත්ත.
මාලිමාව මෙයාව පාවිචිචි කරන්නේ ඇයි?
හිතාමතාම මේ වගේ අය දාගෙන ලැබෙන්න තියෙන චන්ද ටිකත් හලා ගන්නවා
පළාත් සභා චන්දෙ දිනලා රටේ මීළඟ ජනාදිපති වෙන්න හිටපු අනුර අයියා දැන් අමාරුවේ වැටිලා ඉවරයි.