ගොන් බයියො පොශ් වැඩ කරන්න ගියාම වෙන‌ දේවල්

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,696
    13,475
    113
    හිටපු එක පොන්නයෙක්ටවත් ඒ වැඩේ හොද නෑ කියලා නොහිතුන එකයි දුක.

    Typical ponna sinhalu. Okun wada welaama yanna ona
    අන්න එක තමයි වැඩේ
    මෙතන 200ක් විතර ඉන්න ඇති ..
    පස්සේ සමාව ගන්න වීඩියෝ එකේ මනමාලි කොච්චර කැත බඩුවක් ද කියල පේනවා , හරියට උන් විසික් කරපු බලු පැටියා වගේ
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ඉතින් හරි නේ? මොකද්ද උන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ?
    උන්මනේ එළකිරියේ ඉන්නේ?
    මේකේ කෙල්ලෙක් එහෙම කළු නං, හෙන සුපිරි පෙනුමක් නැත්තන් තනිකර rude ජරා කතා ගොඩක් කියන එවුන්ම නේ වැඩිපුර ඉන්නේ?
    මෙතන බනින එකෙක් වත් ඒ threads වල බනිනවා පේන්න නෑ නේ? :rofl:
    මම ඇරෙන්න කලාතුරකින් එකෙක් නේ මම දැක්කේ එකට විරුද්දව මොනවහරිම කියනවා?
    එතකොට ඔය video එකේ උනුයි මේකේ උනුයි අතර වෙනස මොකද්ද? 😁
    එළකිරියේ විතරක් නෙවේ අනිත් හැම social media එකකම මෙකුන්ම තමයි ඉන්නේ!
    මම ඉතින් threads mention කරන්නේ නෑ.. අදාළ ඕන එකක් open කරලා comments බලන්න..
    ඊට පස්සේ කියන්න ඇයි මේකේ comments ඒවාට නැත්තේ කියලා.. 😁

    සුදු - ලස්සනයි/ලෙව කනවා.
    කළු - කැතයි. වමනෙට එනවා.

    "typical" Sri Lankan 😄
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410

    හරි බං එල
     
    • Like
    Reactions: Ryan08

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,009
    153,059
    113
    හිටපු එක පොන්නයෙක්ටවත් ඒ වැඩේ හොද නෑ කියලා නොහිතුන එකයි දුක.

    Typical ponna sinhalu. Okun wada welaama yanna ona
    applause.gif
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,969
    28,894
    113
    ඉතින් හරි නේ? මොකද්ද උන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ?
    උන්මනේ එළකිරියේ ඉන්නේ?
    මේකේ කෙල්ලෙක් එහෙම කළු නං, හෙන සුපිරි පෙනුමක් නැත්තන් තනිකර rude ජරා කතා ගොඩක් කියන එවුන්ම නේ වැඩිපුර ඉන්නේ?
    මෙතන බනින එකෙක් වත් ඒ threads වල බනිනවා පේන්න නෑ නේ? :rofl:
    මම ඇරෙන්න කලාතුරකින් එකෙක් නේ මම දැක්කේ එකට විරුද්දව මොනවහරිම කියනවා?
    එතකොට ඔය video එකේ උනුයි මේකේ උනුයි අතර වෙනස මොකද්ද? 😁
    එළකිරියේ විතරක් නෙවේ අනිත් හැම social media එකකම මෙකුන්ම තමයි ඉන්නේ!
    මම ඉතින් threads mention කරන්නේ නෑ.. අදාළ ඕන එකක් open කරලා comments බලන්න..
    ඊට පස්සේ කියන්න ඇයි මේකේ comments ඒවාට නැත්තේ කියලා.. 😁

    සුදු - ලස්සනයි/ලෙව කනවා.
    කළු - කැතයි. වමනෙට එනවා.

    "typical" Sri Lankan 😄
    nane...anonymous forum ekeka comment kerana ekai..openly camera isseraha me wage kujitha wedak kerana eka wenas ne...

    habai umba kiwwa point eke aththak tiyenewa..hamotama thamunge ahe tiyena pol parale penne na...umba kiwwa wage rude/sexist comments daala rata hadanne talks issue kerenewa :P
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,111
    23,339

    You are not alone

    Post in thread 'Typical Srilankan Dog Lovers 🤣' https://elakiri.com/threads/typical-srilankan-dog-lovers-🤣.2032199/post-27383770
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    උන් වැරද්දක් කරේ. අමු වේෂ කොල්ලෝ ටිකක් වට වෙලා ඉන්නෙත්.

    දැන් ඔය සත්තව සංවිධාන කාරයො ෆෝම් වෙලා මුන්ට කෝල් කරල බැන්න කියල ඕක විසදෙන්නේ නෑ. ඔතන ප්‍රශ්නේ තියෙන්නේ අපේ සමාජේම තියෙන ඇටිටියුඩ් එකේ. මනුස්සයෙක්ට උනත් කැතයි, මහතයි, කෙට්ටුයි වගේ කතා මූනටම කියල දානවනේ. රෙහෙම සමාජෙක බල්ලෙක් පාරට දාන එක අමුතු සීන් එකක් නෙවෙයි. හැදෙන්න ඕනේ එතන.
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    බලු පැටියාට ඔවුන්ගෙන් සිදුවූ වරදට සමාව ඉල්ලයි.....
    🤷
    🤷

    ---------------------------
    ------ Post added on Feb 17, 2022 at 9:27 AM

    යාලුවො ටික වෙන බල්ලෙක් අල්ලන් ඇවිල්ලා කියලා කියන්නෙ.. කලු බල්ලව නාවලා කවලා හිටියට සති 2න් මැරිලා.. හැබැයි වරද පිලිගත්ත එකහොදයි ගොඩක් අය ඔහොම වුනාම සද්ද නෑ
     
    • Sad
    Reactions: NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,686
    21,355
    113
    යාලුවො ටික වෙන බල්ලෙක් අල්ලන් ඇවිල්ලා කියලා කියන්නෙ.. කලු බල්ලව නාවලා කවලා හිටියට සති 2න් මැරිලා.. හැබැයි වරද පිලිගත්ත එකහොදයි ගොඩක් අය ඔහොම වුනාම සද්ද නෑ
    wena call ekaka kiyanawa uuta wechcha deyak na kiyala
     
    • Angry
    • Like
    Reactions: Ryan08 and Ramiel

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    nane...anonymous forum ekeka comment kerana ekai..openly camera isseraha me wage kujitha wedak kerana eka wenas ne...

    habai umba kiwwa point eke aththak tiyenewa..hamotama thamunge ahe tiyena pol parale penne na...umba kiwwa wage rude/sexist comments daala rata hadanne talks issue kerenewa :P
    anonymous උනාට comments දාන්නේ AI එකක් නෙවේ නේ බන්? මේ comments පිටිපස්සේ ඉන්නේ කොහෙහරි ජිවත් වෙන ලංකාවේ පුද්ගලයෙක් නේ? ඒ පුද්ගලයා හිතනපතන හැසිරෙන විදිය තමයි comments වලින් නිරුපනය කරන්නේ. මට අරවා තියනවා මේවා තියනවා මේවා නෑ කියලා බොරු කියන්න පුළුවන්. ඔප්පු කරන්නත් බෑ නේ? නමුත් යම් දෙයක් සම්බන්දයෙන් දරණ මතයන් ඉතිං සැහෙන දුරට genuine තමයි. ඔය දේශපාලනේ වගේ සල්ලිවලට කරන business ඇරෙන්න.

    You are not alone

    Post in thread 'Typical Srilankan Dog Lovers 🤣' https://elakiri.com/threads/typical-srilankan-dog-lovers-🤣.2032199/post-27383770
    good to see that man.. it's rare! :yes: 👍
    ------ Post added on Feb 17, 2022 at 11:40 AM
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,686
    21,355
    113
    තක්කඩිකමට මාස්ක් දාගෙන එන්නේ.
    Ow gedata iddi mona mask da :oo:

    මේකේ හැබයි මේ ගැණි පව් කියලත් හිතෙනවා...
    වෙඩින් එක දවසේ එක පාරට මෙහම ගොන් ආතල් දුන්නම react karana widihath wenas wenna puluwan...

    මේක ඔර්ගන්යිස් කරපු අපතයගේ ඇට දෙක තමයි තලන්න ඕනී..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,969
    28,894
    113
    anonymous උනාට comments දාන්නේ AI එකක් නෙවේ නේ බන්? මේ comments පිටිපස්සේ ඉන්නේ කොහෙහරි ජිවත් වෙන ලංකාවේ පුද්ගලයෙක් නේ? ඒ පුද්ගලයා හිතනපතන හැසිරෙන විදිය තමයි comments වලින් නිරුපනය කරන්නේ. මට අරවා තියනවා මේවා තියනවා මේවා නෑ කියලා බොරු කියන්න පුළුවන්. ඔප්පු කරන්නත් බෑ නේ? නමුත් යම් දෙයක් සම්බන්දයෙන් දරණ මතයන් ඉතිං සැහෙන දුරට genuine තමයි. ඔය දේශපාලනේ වගේ සල්ලිවලට කරන business ඇරෙන්න.

    good to see that man.. it's rare! :yes: 👍
    ------ Post added on Feb 17, 2022 at 11:40 AM
    Ow…habai forum eke kiyana ewa eliye kiyanna/keranna hithannewath nathuwa athi godak members la……

    Me wage forum wela samaje openly kiyanna beri ewa daanewa..wena arrears cover keranna hadenewa..comments baluwahama therenewa ne…

    me video eke yakkunta meka samajen banum ahanna wena wedak kiyelewath therumak na……othana wenasa tamai mama highlight kare…

    Othana godakma blame eke yanna one prank eke plan kerapu unta..couple eketa wada…

    මේකේ හැබයි මේ ගැණි පව් කියලත් හිතෙනවා...
    වෙඩින් එක දවසේ එක පාරට මෙහම ගොන් ආතල් දුන්නම react karana widihath wenas wenna puluwan...

    මේක ඔර්ගන්යිස් කරපු අපතයගේ ඇට දෙක තමයි තලන්න ඕනී..
    agree
    ------ Post added on Feb 17, 2022 at 11:57 AM
     
    • Like
    Reactions: shenic88