ඉතින් හරි නේ? මොකද්ද උන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ?
උන්මනේ එළකිරියේ ඉන්නේ?
මේකේ කෙල්ලෙක් එහෙම කළු නං, හෙන සුපිරි පෙනුමක් නැත්තන් තනිකර rude ජරා කතා ගොඩක් කියන එවුන්ම නේ වැඩිපුර ඉන්නේ?
මෙතන බනින එකෙක් වත් ඒ threads වල බනිනවා පේන්න නෑ නේ?

මම ඇරෙන්න කලාතුරකින් එකෙක් නේ මම දැක්කේ එකට විරුද්දව මොනවහරිම කියනවා?
එතකොට ඔය video එකේ උනුයි මේකේ උනුයි අතර වෙනස මොකද්ද?

එළකිරියේ විතරක් නෙවේ අනිත් හැම social media එකකම මෙකුන්ම තමයි ඉන්නේ!
මම ඉතින් threads mention කරන්නේ නෑ.. අදාළ ඕන එකක් open කරලා comments බලන්න..
ඊට පස්සේ කියන්න ඇයි මේකේ comments ඒවාට නැත්තේ කියලා..
සුදු - ලස්සනයි/ලෙව කනවා.
කළු - කැතයි. වමනෙට එනවා.
"typical" Sri Lankan