ගොන් රජා පන්නමු

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ලොල් forum එකක්වත් හරි අයි ඩි එකකින් එන්න බැරි (ෆෙක්) එකකින් එන පොන්ස් ලත් එක්කද බන් මහා රජාව පන්නන එකතු වෙන්න ඔන උබත් හරියට් රනිල් පොන්ස් වගෙමයි මුලින් කොන්දට පොල් පිත්තක් බැද ගනින්

    :lol::lol::lol:
     
    • Like
    Reactions: gayankuwait

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    reputation_neg.gif
    ගොන් රජා පන්නමු 02-19-2012 01:00 AM maharajaata deepan umba
    පොරට රිදිලා ඔර්ජිනල් එකෙන් ඇවිත් දිලා රිදුනාද පොන්ස්

    අපොයි උබ හැමදාමත් සිගිති ආතල් වලට මැදිහත් වෙනවා:rofl:
    මාමාගෙ අන්ඩුවෙ උන් නම් හරියන්නෙ නැ තමයි උබ සිරා එකෙන් ඇවිල්ලා කිව්ව නම් ගොඩක් එවුන් ඒක අනුමත කරයි:P
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    සිරාවට නෙද බන් තම්න්ට යමක් කියන්න තියෙනවාන්ම් මුලින්ම පිරිමියෙක් කියලා පෙන්නන ඔන

    අපොයි උබ හැමදාමත් සිගිති ආතල් වලට මැදිහත් වෙනවා:rofl:
    මාමාගෙ අන්ඩුවෙ උන් නම් හරියන්නෙ නැ තමයි උබ සිරා එකෙන් ඇවිල්ලා කිව්ව නම් ගොඩක් එවුන් ඒක අනුමත කරයි:P
    :rofl: ඔව් බොස්;) එකනෙ එකනෙ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සිරාවට නෙද බන් තම්න්ට යමක් කියන්න තියෙනවාන්ම් මුලින්ම පිරිමියෙක් කියලා පෙන්නන ඔන

    අනේද කියන්නෙ ... ඔය කෑ ගහන එකෙක්වත් පාරට බහින්න ලෑස්ති නෑ online විප්ලව කරන්න ආවට :baffled:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අනේද කියන්නෙ ... ඔය කෑ ගහන එකෙක්වත් පාරට බහින්න ලෑස්ති නෑ online විප්ලව කරන්න ආවට :baffled:
    ඔව් බන් මේ වගෙ එවුන් එක්ක පාරට බැස්සොත් අපිට ලිද පමනයි:rofl: