ගොනාට+ඇදගැනීම

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    azgz77.jpg
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    රැසියාවට වඩා ලොකුයි ලූ ඊරිසියාව

    අනෙ යකෝ, පිනට උපාධියක් හම්බුවුනාම ඊරිසියා කරන්නේ මොන බූරුවාද? :rofl:

    ඔය උපාධිය දුන්නේ මොකටද දන්නවාද?

    මන්නාරම් බොක්කේ තෙල් මන්ද අතගාගන්න. ඉංදියාවටත් කොටහක් දුඤ්ඤා, චීනාටත් කොටහක් දුඤ්ඤා, දැන් රුසියන් රුසියා අපේ රජාගේ කොලිෆිකේසන් අඩුබව හා හීනමානය හොඳින් අඳුනාගෙන දුන්නා ආචාරියා පට්ටමක්.

    දැන් මන්නාරම් බොක්කේ තියෙනවා කියන තෙල් මන්දෙන් කෑල්ලක් හිලව්වට දෙන්නම එපෑ... :lol::lol::rofl::rofl:

    ජාතික සම්පත් වගේද පිනට ලැබුනු උපාධිය? :cool:

    පැට්‍රිස් ලුමුම්බා විප්ලව වාදියා අද ජීවතුන් අතර හිටියානම් බඩ කපාගෙන මැරෙනවා, මේ වගේ එකෙකුට තමාගෙ නම ගෑවෙන උපාධියක් දුන්නා කියලා.