ගොනා කියන්නේ නිකං ද

Axi

Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    චැනල් එකේ නම King Cobra Tv.

    ඕක ලංකාවේ ටීවී චැනල් වලට කියාපු නම.
     
    • Haha
    Reactions: 2osama

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සර්පයෙක් දෂ්ඨ කරලා තඩි ගොනෙක් මලා

    අල්ලපු ගෙදර බල්ල මලා පුදුම දුකක් ඌ වින්දේ.දවස් ගානක් එක තැන වැටිලා කන්න බෑ බොන්න බෑ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,553
    72,759
    113
    මාලඹේ
    සර්පයෙක් දෂ්ඨ කරලා තඩි ගොනෙක් මලා

    අල්ලපු ගෙදර බල්ල මලා පුදුම දුකක් ඌ වින්දේ.දවස් ගානක් එක තැන වැටිලා කන්න බෑ බොන්න බෑ.
    ඔව් බං මෙහෙම ලේවකන්න ගියාම කොහොමත් නයා දෂ්ඨ කරනවා හැබැයි
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔව් බං මෙහෙම ලේවකන්න ගියාම කොහොමත් නයා දෂ්ඨ කරනවා හැබැයි
    විෂ පොඩ්ඩක් තුවාලෙකින් ඇතුලට ගියත් ඇති නේ.
     
    • Like
    Reactions: SLKolla2020

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,553
    72,759
    113
    මාලඹේ
    විෂ පොඩ්ඩක් තුවාලෙකින් ඇතුලට ගියත් ඇති නේ.
    ඔව් හරකුන්ගේ ගොන්නුන්ගේ සර්පයෝ ගොඩක් වෙලාවට ගහන්නේ දිවට ගොඩ ඒමක් නැහැ එතැනම ලේ වමනේ දාලා මැරෙනවා බං
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔව් හරකුන්ගේ ගොන්නුන්ගේ සර්පයෝ ගොඩක් වෙලාවට ගහන්නේ දිවට ගොඩ ඒමක් නැහැ එතැනම ලේ වමනේ දාලා මැරෙනවා බං
    දිව දාද්දි බලාගෙන
     
    • Haha
    Reactions: Brandy2020