ගොනා කියන්නේ නිකං ද
Axi Well-known member Jun 6, 2023 703 1,922 93 Aug 3, 2023 #2 චැනල් එකේ නම King Cobra Tv. ඕක ලංකාවේ ටීවී චැනල් වලට කියාපු නම. Reactions: 2osama
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Aug 3, 2023 #3 සර්පයෙක් දෂ්ඨ කරලා තඩි ගොනෙක් මලා අල්ලපු ගෙදර බල්ල මලා පුදුම දුකක් ඌ වින්දේ.දවස් ගානක් එක තැන වැටිලා කන්න බෑ බොන්න බෑ. Reactions: SLKolla2020 and 2osama
සර්පයෙක් දෂ්ඨ කරලා තඩි ගොනෙක් මලා අල්ලපු ගෙදර බල්ල මලා පුදුම දුකක් ඌ වින්දේ.දවස් ගානක් එක තැන වැටිලා කන්න බෑ බොන්න බෑ.
2osama Well-known member Oct 25, 2010 81,554 72,759 113 මාලඹේ Aug 3, 2023 #4 Dr.Amdan said: සර්පයෙක් දෂ්ඨ කරලා තඩි ගොනෙක් මලා අල්ලපු ගෙදර බල්ල මලා පුදුම දුකක් ඌ වින්දේ.දවස් ගානක් එක තැන වැටිලා කන්න බෑ බොන්න බෑ. Click to expand... ඔව් බං මෙහෙම ලේවකන්න ගියාම කොහොමත් නයා දෂ්ඨ කරනවා හැබැයි Reactions: SLKolla2020 and Dr.Amdan
Dr.Amdan said: සර්පයෙක් දෂ්ඨ කරලා තඩි ගොනෙක් මලා අල්ලපු ගෙදර බල්ල මලා පුදුම දුකක් ඌ වින්දේ.දවස් ගානක් එක තැන වැටිලා කන්න බෑ බොන්න බෑ. Click to expand... ඔව් බං මෙහෙම ලේවකන්න ගියාම කොහොමත් නයා දෂ්ඨ කරනවා හැබැයි
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Aug 3, 2023 #5 2osama said: ඔව් බං මෙහෙම ලේවකන්න ගියාම කොහොමත් නයා දෂ්ඨ කරනවා හැබැයි Click to expand... විෂ පොඩ්ඩක් තුවාලෙකින් ඇතුලට ගියත් ඇති නේ. Reactions: SLKolla2020
2osama said: ඔව් බං මෙහෙම ලේවකන්න ගියාම කොහොමත් නයා දෂ්ඨ කරනවා හැබැයි Click to expand... විෂ පොඩ්ඩක් තුවාලෙකින් ඇතුලට ගියත් ඇති නේ.
2osama Well-known member Oct 25, 2010 81,554 72,759 113 මාලඹේ Aug 3, 2023 #6 Dr.Amdan said: විෂ පොඩ්ඩක් තුවාලෙකින් ඇතුලට ගියත් ඇති නේ. Click to expand... ඔව් හරකුන්ගේ ගොන්නුන්ගේ සර්පයෝ ගොඩක් වෙලාවට ගහන්නේ දිවට ගොඩ ඒමක් නැහැ එතැනම ලේ වමනේ දාලා මැරෙනවා බං Reactions: SLKolla2020 and Dr.Amdan
Dr.Amdan said: විෂ පොඩ්ඩක් තුවාලෙකින් ඇතුලට ගියත් ඇති නේ. Click to expand... ඔව් හරකුන්ගේ ගොන්නුන්ගේ සර්පයෝ ගොඩක් වෙලාවට ගහන්නේ දිවට ගොඩ ඒමක් නැහැ එතැනම ලේ වමනේ දාලා මැරෙනවා බං
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,000 113 Aug 3, 2023 #7 2osama said: ඔව් හරකුන්ගේ ගොන්නුන්ගේ සර්පයෝ ගොඩක් වෙලාවට ගහන්නේ දිවට ගොඩ ඒමක් නැහැ එතැනම ලේ වමනේ දාලා මැරෙනවා බං Click to expand... දිව දාද්දි බලාගෙන Reactions: Brandy2020
2osama said: ඔව් හරකුන්ගේ ගොන්නුන්ගේ සර්පයෝ ගොඩක් වෙලාවට ගහන්නේ දිවට ගොඩ ඒමක් නැහැ එතැනම ලේ වමනේ දාලා මැරෙනවා බං Click to expand... දිව දාද්දි බලාගෙන