ගොනා මේ හැරෙන්නේ පොල් පැලේට.....

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    මේ වෙනකම් ලෝකේ කිසිම රටක් කොරෝනා වලට පිලිගන්න පුළුවන් මට්ටමේ එන්නතක් නිශ්පාදනය කරලා නෑ. ලෝකේ බලවත් සහ ධනවත් රටවල් කිහිපයක්ම විශාල මට්ටමේ ආයෝජනයන් කරමින් එන්නතක් සොයා ගන්න ලොකු උත්සහයන් දරමින් සිටියත් ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ වෙනත් කිසිඳු ලෝක මට්ටමේ සංවිධානයක් ඒ කිසිම එන්නතක් පිළි අරගෙන හෝ අනුමත කරලා නෑ.

    චීනය, රුසියාව වගේ රටවල් තමන් විසින් සාර්ථක කොරෝනා එන්නතක් සොයා ගත්තා කියලා නිවේදනය කරත් ලෝකේ වෙනත් කිසිම රටක් ඒ එන්නත් පිළිගන්න සූදානම් නෑ. මහා බ්‍රිතාන්‍යය පවා කියන්නේ, ඔක්ෆර්ඩ් විශ්ව විද්‍යාලය මගින් ලබන වසරේ මාර්තු අග හදුන්වාදෙන්නට නියමිත කොරෝනා එන්නත වාණිජ මට්ටමින් නිෂ්පාදනය වන ලෝකේ පලවෙනි එන්නත වේවි කියලා.

    ලෝකෙම තත්වය එහෙම තියෙද්දි පවිත්‍ර අපිට මේ ගෙනල්ලා අනින්න හදන්නේ ලේසිපාසු එන්නතක් වෙන්න බෑ. ශුවර් එකට චීනය වගේ රටක් හොයා ගත්තා කියන එන්නතක සායනික පරික්ෂාවට ලංකාව යොදා ගන්න ලෑස්ති වෙනවා වෙන්න ඇති. කොටින්ම අපිව ලැබ් එකේ ගෙම්බෝ කරන්න තමයි මේ සූදානම වෙන්නේ. ලොකු කොමිස් කුට්ටියකට රටත්, රටේ ජනතාවත් ඕනෑම මොහොතක පාවලා දෙන පාලකයන් ඉන්න ලංකාව ඔය වගේ වැඩකට බොහොම ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් කියලා ලෝකයා දන්නවා.

    කොරෝනා වලට හරිහමං එන්නතක් සොයා ගත්තත් ලංකාව වගේ රටවලට ඒවා ලැබෙන්නේ අන්තිමට. මුලින්ම එන්නත හොයා ගනිපු රටට, ඊළඟට එන්නත මිළදී ගන්න තරම් වත්කමක් තියන රටවලට ගිහිල්ලා තමා ඔය සෞඛ්‍ය සංවිධානයේ ආධාරයක් විදියට හරි කොහොම හරි අපිට ඕක ලැබෙන්නේ. ඕක තමයි ඇත්ත. ඒක එහෙම වෙද්දි කොහේ හරි තියන කුණු ගොඩක් ලංකාවට ගෙනල්ලා විදලා රටේම මිනිස්සු අමාරුවේ දාන්න හදන මේ අම්මන්ඩිලාගේ උත්සාහය තිඹිරි ගෙය තුලම මරා දාන්න ඕනි.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,520
    67,866
    113
    Corona itself nethi wela yanakan oka hoyaganna wenne ne.2023 wage wenakan tiyey
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    122493945_2102238453243829_3714415903788772289_n.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,734
    167,379
    113
    එකමත් එක රටක
    පවිත්‍රා කියන්නේ ඇත්ත බන්.
    කොහේ හරි හදපු එන්නතක් test කරන්න පරීක්ෂණාගාර මීයෝ වගේ සෙට් එකක් හොයද්දි මුහුදෙන් වටවෙච්ච තැනක ඉන්න සෙට් එකක් හම්බෙලා.
    එන්නත චෙක් කරන්න ඉතින් මුලින් උන්ට කොරෝනා තියන්න ඕන නේ. එක තමයි මේ දවස් වල "රටම සුදානම් කරනවා" කියන්නේ.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    පවිත්‍රා කියන්නේ ඇත්ත බන්.
    කොහේ හරි හදපු එන්නතක් test කරන්න පරීක්ෂණාගාර මීයෝ වගේ සෙට් එකක් හොයද්දි මුහුදෙන් වටවෙච්ච තැනක ඉන්න සෙට් එකක් හම්බෙලා.
    එන්නත චෙක් කරන්න ඉතින් මුලින් උන්ට කොරෝනා තියන්න ඕන නේ. එක තමයි මේ දවස් වල "රටම සුදානම් කරනවා" කියන්නේ.
    :yes: :yes:
    හැම එකටම බුරන්නෙ නැතුව බල්ලො වගේ, කියන දේක ඇත්ත නැත්ත හොයල බලපල්ල..අනික මේ හැම හුත්තටම මීහරක් වගේ චීනෙ ඇදන් දගලන එකත් මෝඩ කමක්,

    WHO එකෙන් වැක්සීන් එකක් අනුමත කරන්ඩ ඉතාම ආසන්නයි, දන්නෙ නැත්තන් දැන ගනිල්ල WHO එකෙන් උපදෙස් දීල තියන සිලින්ජර් එකතු කරන්ඩ ගබඩා කර ගන්ඩ කියල, මොකද වැක්සීන් එක රිලීස් කරාම ඉක්මනින් මිනිස්සුන්ට ලබා දීම පහසු කිරිම සදහා...

    වට්ටි අම්මලගෙ තත්වෙට පත් නොව් මොලේ ඇතුව හැසිරෙන්ඩ ඉගෙන ගනිල්ල,
     
    • Like
    Reactions: weer 11

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    ඒලියත්තගේ කුණ්ඩලිණී ශක්තියයි සීතා අරඹේපොලගේ රහස් බෙහෙතයි එන්නේ සමාජෙට පැතිරුනාම ද?
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    බිල්ලෙක් නෙවෙයි. ඇත්තම සීන් එක වැක්සින් නින්දෙන් නැගිට්ටා වගේ හදන්න බෑ.

    anti-vaccine-ican-vaccine-safety-infographic.jpg
    එක මම දන්නවා බන් WHO අනුඅනුමත නැති එකක් ලංකාවේ දෙයි කියලා උබ හිතනවද
    පවිත්‍රා හරි කියනවා නෙමේ හැමදේම අන්තෙට ගිහින් බලන්න එපා
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඔය ගහන්නේ ඉන්දියාවේ BJP එකේ බොරුව බන්. කවදාවත් කිසිම දේශපාලකයෙක් තමන් ෆේල් උනා කියලා අහලා තියෙනවද? උන්ට කෙලවිගෙන එනකොට උන් කෙලවුනා කියන්නේ නෑ උන් ඖත් විසඳුමක් පෙන්නනවා. අපේ උන් ඒ විසඳුමෙන් හරියයි කියලා බලන් ඉන්නවා. එතකොට direct අරුන්ට ඒක එන්නේ නෑ.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    @Gonawala_GUNE බොරු නෙවෙයි මචෝ රුසියානු එන්නත ගන්න කතාබහක් යනවා.

    කොරෝනා නසන රුසියා එන්නත ශ‍්‍රී ලංකාවට.. රුසියාව එකග වෙයි..
    October 16, 2020 at 10:00 am | lanka C news
    කොරෝනා නසන රුසියා එන්නත ශ‍්‍රී ලංකාවට.. රුසියාව එකග වෙයි..

    මෙරට රුසියානු සමූහාණ්ඩු තානාපති යූරී බී. මතේරිව් මහතා සමග රාජ්‍යතාන්ත්‍රික සුහද හමුවක් වාරිමාර්ග අමාත්‍ය සහ අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදාකළමනාකරණ රාජ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අතර පසුගිය 14 දින අමාත්‍යාංශයේ දී පැවැත්විණි.


    ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොවිඩ් 19 වයිරස මර්ධනය සදහා රුසියානු රජය විසින් සංවර්ධනය කරනු ලැබූ “ස්පුට්නික්” එන්නත ශ්‍රී ලංකාව ඇතුළු රටවල් සදහා අපනයනය කිරීමේ ඉඩකඩ පිලිබඳව සාකච්ඡා කල අතර අන්තර්ජාතික මට්ටමේ නව තාක්ෂණික විමර්ශන ක්‍රමවේදයන් පිලිබඳ උසස් පාඨමාලා අන්තර්ජාලය හරහා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට ලබාදීමටද එකඟතාවය තානාපතිවරයා පල කරන ලදී.


    දීර්ඝ ඉතිහාසයක් සහිත දෙරට අතර ඇති රාජ්‍යතාන්ත්‍රික සුහදත්වය තුල තවදුරටත් ශ්‍රී ලංකාව වෙනුවෙන් රුසියානු සමූහාණ්ඩුව පෙනී සිටින බව තහවුරු කල අතර ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේත් ස්තූති පූර්වක සුභාශිංසනය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පළ කරන ලද.


    ස්වදේශ කටයුතු මාධ්‍ය ඒකකය
    කසුන් විරතුංග



    WHO REJECTED IT
     
    • Like
    Reactions: Gonawala_GUNE

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඇයි බන් උබල මෙහෙම පො&න තෙර්ඩ් දන්නෙ ..යකුනේ මොකක් හරි විවේචනය කරපන් පදනමක් ඇතුව.. ආණ්ඩුව කියන්නෙ WHO අනුමත කරන එන්නතක් දෙනව කියන එක, උබල නොදන්නව උනාට WHO එකෙන් ඉතා නොදුරේ එන්නතක් අනුමත කරනව..

    අරහෙ මිනිස්සු මැරෙනව කොරෝනා නිසා ,මේ ගු ඇන් පි වේස බල්ලො තිරිසන්නු වගේ නැති බිල්ලො මවනව ,තොපිට හම්බෙයි චන්ද ඔහොමම කරගෙන පලයල්ල .