ගොනා සහ බූට් එක
ගොනා සහ බූට් එක
නැවැතුවෙම් ඇමතුම
අකීකරැ නොම්මර
නැවතුවෙම් ඇමතුම
වැරුදෙනා නොම්මර
නැවතුවෙම් ඇමතුම
බිසී වූ නොම්මර
නැවැතුවෙම් ඇමතුම
මිස් කෝල් නොම්මර
ගොනා බැඳ තැබුවෙම්
නුඹෙන් පසු සොහොනක
මිරිඟුවෙන් මිදුණෙම්
නුඹෙන් පසු ගින්දර
පියවි ලොව දුටුවෙම්
නුඹෙන් පසු හැබෑහින
මොළේ හදවතේ උන්
දැන් ඇවිත් උඩහට
නහින්නට ගිය දිවිය නුඹ එළිය කරලා
පනින්නට ගිය ළිඳත් නුඹ යළිත් වහලා
මුළා වූ බස් එකට ටිකට් එක දීලා
මිස් වෙලා බස් එකත් තාම නුඹ මත් වෙලා
හීන මල් පරවෙලා පෙති කඩා හැලෙනකොට
දුකයි මට ඒත් බෑ බයයි මම කහ ඉරට
පාට මල් දළු ලා දැන් මෙමට වහිනකොට
අරැමයක්දෝ නුඹට අකල් වැසි වසින එක
මාලන් විදානපතිරණ
ගොනා සහ බූට් එකනැවැතුවෙම් ඇමතුම
අකීකරැ නොම්මර
නැවතුවෙම් ඇමතුම
වැරුදෙනා නොම්මර
නැවතුවෙම් ඇමතුම
බිසී වූ නොම්මර
නැවැතුවෙම් ඇමතුම
මිස් කෝල් නොම්මර
ගොනා බැඳ තැබුවෙම්
නුඹෙන් පසු සොහොනක
මිරිඟුවෙන් මිදුණෙම්
නුඹෙන් පසු ගින්දර
පියවි ලොව දුටුවෙම්
නුඹෙන් පසු හැබෑහින
මොළේ හදවතේ උන්
දැන් ඇවිත් උඩහට
නහින්නට ගිය දිවිය නුඹ එළිය කරලා
පනින්නට ගිය ළිඳත් නුඹ යළිත් වහලා
මුළා වූ බස් එකට ටිකට් එක දීලා
මිස් වෙලා බස් එකත් තාම නුඹ මත් වෙලා
හීන මල් පරවෙලා පෙති කඩා හැලෙනකොට
දුකයි මට ඒත් බෑ බයයි මම කහ ඉරට
පාට මල් දළු ලා දැන් මෙමට වහිනකොට
අරැමයක්දෝ නුඹට අකල් වැසි වසින එක
මාලන් විදානපතිරණ
Last edited:


