ජූනි 20 චන්දයක් තියන්න බෑ. ඒක ව්‍යවස්ථා විරෝධියි. ජූනි 2 ට කළින් චන්දයක් තියලා අලුත් පාර්ලිමේන්තුවක් පත්කරගන්න ඕන. එදාට කළින් බැරි වුණොත් පරණ පාර්ලිමේන්තුව කැඳවන්න වෙනවා. ඒකයි නීතිය. "ස" ටයි අයියටයි හිතෙන හිතෙන දේවල් කරන්න බෑ.didnt read any news recently ? Elections already set for June 20th..

