ගොනා හැරෙන්නේ?

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    didnt read any news recently ? Elections already set for June 20th..
    ජූනි 20 චන්දයක් තියන්න බෑ. ඒක ව්‍යවස්ථා විරෝධියි. ජූනි 2 ට කළින් චන්දයක් තියලා අලුත් පාර්ලිමේන්තුවක් පත්කරගන්න ඕන. එදාට කළින් බැරි වුණොත් පරණ පාර්ලිමේන්තුව කැඳවන්න වෙනවා. ඒකයි නීතිය. "ස" ටයි අයියටයි හිතෙන හිතෙන දේවල් කරන්න බෑ. :no:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ජූනි 20 චන්දයක් තියන්න බෑ. ඒක ව්‍යවස්ථා විරෝධියි. ජූනි 2 ට කළින් චන්දයක් තියලා අලුත් පාර්ලිමේන්තුවක් පත්කරගන්න ඕන. එදාට කළින් බැරි වුණොත් පරණ පාර්ලිමේන්තුව කැඳවන්න වෙනවා. ඒකයි නීතිය. "ස" ටයි අයියටයි හිතෙන හිතෙන දේවල් කරන්න බෑ. :no:

    ඔව් ඇමෙසින් උබ කියන විදියට ම කරමු:lol::lol:
     
    • Dislike
    Reactions: ryandok