ගොබ්බයන්ගේ සිඟිත් ආතල් සහ මෝඩ චූන්

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
ගොබ්බයන්ගේ සිඟිත් ආතල් සහ මෝඩ චූන්

10857717_1059073557452111_2209240571672978183_n.jpg

10885504_333331023522833_8729363906555225160_n.jpg
 

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
ඕකාව ගූ බාල්දියක් නාවල යවන්න තිබුනා
 

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අප්පේ මූ ඇන ගත්ත තරම. සරම එක අතකින් අල්ලන් තමා එදා කතා කරන්න අත්තෙ. රූපවහිනී විවාඩයකට එහෙම සරම ඇදන් එන්න බැරි වේවි. මොකද ඔක මතක් කරන කරන ගානේ මොගේ සරම කඩන් වෙටෙන හින්ද. කමක් නෑ කොල්ලො උඹ හොදට ඔය ලනුවක් අරන් වට ඩෙක තුනක් ඔතාගෙන, හොද ගැට ඩෙක තුනකුත් දාගෙන වරෙන්. උඹට එකත් මදි වගේ නම් ලනුවට අල්ලලා සරමට මහුම් තුන හතරක් දාගනින්.

    05.jpg

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    දැක්කනේ අපේ වැඩ. කට්ටිය වැඩිය උඩ පනින්න ඕන නෑ සුජීවයා නෝන්ඩි වෙච්ච එකට. බත්කන හරක් ටික සේරම දැන් අපේ පැත්තේ ඉන්නේ. 8 වෙනිදා දිනුවට පස්සේ මමයි, මැඩමුයි, මංගලයි තමයි රට පාලනය කරන්නේ. පොනිල්ට උඩ බලන් ඉන්න තමයි වෙන්නේ.

    1476045_772864512807239_2016931084717045779_n.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    “අපිටත් මොලේ තියෙනවා. අපිත් උසාවියේ වැඩ කරන්නේ”. අයියෝ පෙරකදෝරු උන්නාන්සේ රෙද්ද ගලවගත්ත නේද පොඩි කොල්ලෙක් ඉස්සරහ. මූට මාර හීනමානයක් තියෙනවා… කොතන ගියත් කියවන්නේ “මම නීතීඥයෙක්” කියලා. අන්තිමට නීතිඥයා ගොනා උනා.