ගොබ්බයන්ගේ සිඟිත් ආතල් සහ මෝඩ චූන්
gotta. Well-known member Aug 23, 2014 2,219 694 113 Banff, Alberta Dec 26, 2014 #6 thota wada ponnayek koheda ban thawa
N sriyantha Well-known member Feb 4, 2007 6,786 386 113 Dec 26, 2014 #7 අප්පේ මූ ඇන ගත්ත තරම. සරම එක අතකින් අල්ලන් තමා එදා කතා කරන්න අත්තෙ. රූපවහිනී විවාඩයකට එහෙම සරම ඇදන් එන්න බැරි වේවි. මොකද ඔක මතක් කරන කරන ගානේ මොගේ සරම කඩන් වෙටෙන හින්ද. කමක් නෑ කොල්ලො උඹ හොදට ඔය ලනුවක් අරන් වට ඩෙක තුනක් ඔතාගෙන, හොද ගැට ඩෙක තුනකුත් දාගෙන වරෙන්. උඹට එකත් මදි වගේ නම් ලනුවට අල්ලලා සරමට මහුම් තුන හතරක් දාගනින්.
අප්පේ මූ ඇන ගත්ත තරම. සරම එක අතකින් අල්ලන් තමා එදා කතා කරන්න අත්තෙ. රූපවහිනී විවාඩයකට එහෙම සරම ඇදන් එන්න බැරි වේවි. මොකද ඔක මතක් කරන කරන ගානේ මොගේ සරම කඩන් වෙටෙන හින්ද. කමක් නෑ කොල්ලො උඹ හොදට ඔය ලනුවක් අරන් වට ඩෙක තුනක් ඔතාගෙන, හොද ගැට ඩෙක තුනකුත් දාගෙන වරෙන්. උඹට එකත් මදි වගේ නම් ලනුවට අල්ලලා සරමට මහුම් තුන හතරක් දාගනින්.
1118lakmalkumara Well-known member May 21, 2009 30,489 3,170 113 斯里蘭卡 Dec 26, 2014 #8 kawuda me mokakkda case eka ithin
N sriyantha Well-known member Feb 4, 2007 6,786 386 113 Dec 26, 2014 #9 දැක්කනේ අපේ වැඩ. කට්ටිය වැඩිය උඩ පනින්න ඕන නෑ සුජීවයා නෝන්ඩි වෙච්ච එකට. බත්කන හරක් ටික සේරම දැන් අපේ පැත්තේ ඉන්නේ. 8 වෙනිදා දිනුවට පස්සේ මමයි, මැඩමුයි, මංගලයි තමයි රට පාලනය කරන්නේ. පොනිල්ට උඩ බලන් ඉන්න තමයි වෙන්නේ.
දැක්කනේ අපේ වැඩ. කට්ටිය වැඩිය උඩ පනින්න ඕන නෑ සුජීවයා නෝන්ඩි වෙච්ච එකට. බත්කන හරක් ටික සේරම දැන් අපේ පැත්තේ ඉන්නේ. 8 වෙනිදා දිනුවට පස්සේ මමයි, මැඩමුයි, මංගලයි තමයි රට පාලනය කරන්නේ. පොනිල්ට උඩ බලන් ඉන්න තමයි වෙන්නේ.
N sriyantha Well-known member Feb 4, 2007 6,786 386 113 Dec 26, 2014 #10 “අපිටත් මොලේ තියෙනවා. අපිත් උසාවියේ වැඩ කරන්නේ”. අයියෝ පෙරකදෝරු උන්නාන්සේ රෙද්ද ගලවගත්ත නේද පොඩි කොල්ලෙක් ඉස්සරහ. මූට මාර හීනමානයක් තියෙනවා… කොතන ගියත් කියවන්නේ “මම නීතීඥයෙක්” කියලා. අන්තිමට නීතිඥයා ගොනා උනා.
“අපිටත් මොලේ තියෙනවා. අපිත් උසාවියේ වැඩ කරන්නේ”. අයියෝ පෙරකදෝරු උන්නාන්සේ රෙද්ද ගලවගත්ත නේද පොඩි කොල්ලෙක් ඉස්සරහ. මූට මාර හීනමානයක් තියෙනවා… කොතන ගියත් කියවන්නේ “මම නීතීඥයෙක්” කියලා. අන්තිමට නීතිඥයා ගොනා උනා.