ගොබ්බ අධ්‍යපනය

kingsultan111

Well-known member
  • Jun 26, 2020
    2,115
    821
    113
    The core root of the current system is that it's designed around the factory-age.

    :D

    We should teach kids philosophy and let them to reason about things more rationally. The kids then will start to become self-directed.

    They will be able to learn things themselves.

    :D
     
    • Like
    Reactions: 001flyD

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඔයා වඩුබාස් කාර්මිකයෝ දොස්තර ඉංජිනේරුවෝ අපි විසින්ම හදාගත්ත සමාජ පන්ති. හරියට බැලුවොත් දැන් කොත්තු බාස් සොෆ්ට්වෙයාර් ඉන්ජිනේරුවෙකුට වැඩියෙන් පඩි ගන්නවා. මේ සමාජ පන්තිය අපි විසින්ම නිර්මාණය කරපු දෙයක් ඒක කවදාහරි වෙනස් කොලොත් මේ ප්‍රසන මුකුත් නැහැ. කාර්මික දැනුම තියන ළමය එකට යොමුවෙයි දොස්තර ඉංජිනේරුවෝ වෙන්න පුළුවන් අය එකට යොමුවෙයි. අවසානයදී කලින් කෙනෙක් කියලා තිබුනා වගේ මුදල් පරිපාලනය තමයි වැදගත්. කොච්චර හම්බ කලත් වැඩක් නැහැ එක හරි දේට යොමු කරන්න දන්නේ නැත්තම්.
     

    kingsultan111

    Well-known member
  • Jun 26, 2020
    2,115
    821
    113
    One more thing. I always wonder why national schools are separated by religion ? (Buddhist, Hindu, Muslim , Catholic) Imagine what kind of person will come out of these schools ? How can you speak about unity and tolerance towards other communities when you poison the kids from their small age ? No wonder politicians can easily use religion and cast to win votes.
    The problem always been the religion. I'm all for teaching rational reasoning to see true colors of Buddha, Jesus, Mohamed even Gotabaya :D
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    lamayi haduwe na kiyala kohomada ban cycle eka stop wenne,ekata minihek welama neda stop karaganna one,lamayi haduwe natthan anthar bawa wala inna un minissu wela kohomada cycle eka end karaganne (anthar bawa kiyana word eka theravadians la bawitha karanne na habayi)
    anthar bawa kiyala ekak na ban.. sathwayek marenawa kiyala ekakuth na..
    me athme atharinakotama e atharina mohothe athiwana awasana chuthi sitha anuwa ilaga moment eke wena thenaka ipadenawa..
    godak aya anthar bawayak kiyala hithagena inne pretha athma walata
     
    • Like
    Reactions: 001flyD

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,444
    113
    Ara Sannasgala kiyana kathawa hari. me lankawe guruwarungen vadi hariyakata sayanikawa mano vaidya prathikara karanna one
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    anthar bawa kiyala ekak na ban.. sathwayek marenawa kiyala ekakuth na..
    me athme atharinakotama e atharina mohothe athiwana awasana chuthi sitha anuwa ilaga moment eke wena thenaka ipadenawa..
    godak aya anthar bawayak kiyala hithagena inne pretha athma walata
    අන්තර්භවය තියෙන්නෙ මහයානයේ,උඔ කියන කතාව තියෙන්නෙ තෙරවාදයේ,හරි මොකද්ද කියලා මැරිලා බලමු
     
    • Haha
    Reactions: pasansnoop

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    Dan 5 wasare shishaswe nisath mekama wenawa. 5 wasare teacherslage objective eka wenne bohowita daksha lamayinta kalaya kepa karala thamange panthiyen wedima lakunu gana wedi kara genima . weda beri lamayi halila yanawa.
     
    • Like
    Reactions: NRTG

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මේසන් බාස් කෙනෙක් කියපු කතාවක් අහපුවාම මේ ටික ලියන්න හිතුනා.

    බාස් පොඩි කාලේ බාස්ගේ අම්මා රට ගිහින් රට ගියාට පස්සෙ කොළඔ හිටපු නැන්දා කෙනෙක් එයාගේ අක්කයි එයාවයි කොළඔට අරගන,කොළඔ පොඩි ඉස්කොලෙකට තමයි දාල තියෙන්නෙ,එ කාලේ බාස්ට හොඳට චිත්‍ර සහ ගායනය එහෙම පුලුවන්ලු,බාස් කියනවා බාස් පොඩි කාලේ ගණිතය සහ විද්‍යව කියන විශයන් වල කියන කිසි දෙයක් තෙරෙන්නෙ නැ,එවට පංති යන්න සල්ලිත් නැ කියලා..පස්සෙ ඔවුන්ගේ දක්ශ කම් වලට අනුව පංති වලට ගුරුවරු බෙදුවාලු,වැඩ හොඳට කරන,හොඳින් ලකුණු ගන්න ළමයි එක පංතියකටත්,වැඩ ටිකක් අමාරුවෙන් කරගන යන සහ වැඩ නොකරන ළමයි තව පංතියකටත් දාලා,මෙයා වැටිලා තියෙන්නෙ අර වැඩ බැරි පංතියට,බාස්ට ඉංග්‍රිසි සහ විද්‍යවේ එහෙම නොතෙරන තැන් කියල දෙන මෙයාගේ හොඳම යාලුවා වැ‍ටුනලු වැඩ කරන පංතියට,මිනිහට මේ කලවම් කිරිල්ලෙන් පස්සෙ ඉස්කොලේ යන එක එපා වෙලා.බාස්ට අනුව හැම වෙලාවෙම ගුරුවරු ප්‍රමුඛතාවයේ දුන්නෙ අර වැඩ පුලුවන් ළමයින්ගේ පංතියටලු,අහවල් පංතියේ සෙට් එකක් තමයි ඇවිල්ලා මේ වැ‍රැද්ද කලේ කියලා කවුරු හරි කිව්වොත් එකටත් අල්ලගන්නෙ පංති දෙකෙන් හිටපු මේ අයගේ සෙට් එකලු,ඔය කාලේ අක්කා කොහොම හරි සුද්දෙක් එක්ක යාලු වෙලා කැනඩාවට ගියාලු,දැන් අම්මත් නැ අක්කත් නැ,ඉස්කොලෙත් ඉන්නෙ අර වැඩ කරන්නෙ නැ කියන සෙට් එකත් එක්ක,මේ සෙට් එකේ හිටියලු පිචර් පිස්සෙක්,දැන් බාස්ගේ හොඳම යාලුවා මේ පිචර් පිස්සාලු...පිචර් බලන්න මැන් බාස්ට පුරුදු කරලා,පිචර් බලන්න සල්ලි හොයන්න ඉස්සර පොඩි පොඩි කුළි වැඩත් කලාලු...ඔහොම ගිහිං කෙල්ලෙකුත් යාලු කරගන පස්සෙ එකෙන් මෙකෙන් අධ්‍යපනය එහෙන් පිටින්ම කඩාගන වැ‍ටුනා කිව්වා..

    දැන් බාස්ගේ ළමයා 5 ශිෂථ්වය පාස් වෙලා ලොකු ඉස්කොලෙකට යන්නෙ,ළමයා හැම වාරේකම පංතියේ පළමුවෙනි ළමයි පස් දෙනා අතරේ ඉන්නවලු..මට දවසක් කිව්වා ළමයා ඔන්ලයින් ඉගනගන්න එවා අහගන ඉන්නකොට අපිටත් හරියට ඉගැන්නුවා නම් මේ ටික තෙරුම් යනවා නෙද කියලා....දැන් ඉතින් අපේ කාලය ඉවරයි ළමයෙකුට හරි හොඳට උගන්නවලා හරි හමන් මිනිහෙක් කරන එක තමයි මහත්තයෝ මගේ හිනය..

    කියලා මිනිහා ලොකු සුසුමකුත් හෙලලා ආයෙත් වැඩට ගියා..

    මිනිහා කියන්නෙ බාස් කෙනෙක් උනු එක නෙමෙයිලු මිනිහට තියන දුක (ඔහු බාස් ‍රැකියාව ගැන ආඩම්බරයි),තාක්ෂණික අධ්‍යපනයක් හරි හමන් විදියට ගන්න බැරි උන එකලු,එකට ඉස්කොලේ තිබුන පරිසරය ලොකුවට පස්සෙ කාලෙක අධ්‍යපනය එපා වෙන්න බලපැවා කියලා ඔහු කියන්නෙ....

    අධ්‍යපනය අමත්‍යතුමනි මේ ඔබගේ අවධානය පිණිසයි කියලා තමයි කියන්න වෙන්නෙ,මේ වගේ ගොබ්බ වැඩ තවම වෙනවා එකෙන් වෙන්නෙ ළමයින්ට අධ්‍යපනය එපා වෙන එක,උන්ගේ Confidence එකත් බහිනවා - ළමයි එක්ක සෙල්ලං කරන්න හොඳ නැ..
    පිස්සුද යකෝ .. උට කියපන් පන්ති බෙදල වැඩ වැඩ බැරි එකට දාල උව බාස් කරපු උන්ට තෑගි ගිහින් දීල වැදපන් කියල .. බාස් කෙනෙක්ට කියක් හොයන්න පුලුවන් කියලද හිතන් ඉන්නේ දැන් ..
    ගොබ්බ වැඩ කරර්න්නේ නැතුව උගේ ලමයව ලබ්බේ ලොකු ඉස්කෝලෙන් අයින් කරගෙන බාස් වැඩේ පුරුදු කරවන්න කියපන් ..
     

    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    sorry about pic quality, had to request this image from another one just share with you guys. පොත - ඉසිවරුන් දුටු මගේ බව ගමන (බලන්ගොඩ ආනන්ද මෛත්‍රීනාහිමි -මෛත්‍රී රත්නායක )
    WhatsApp Image 2021-11-28 at 23.32.55.jpeg