ඒක ඇත්ත.. කථාවේ අනවශ්‍යය ඩයලොග් වැඩී.. ඒකෙන් චොර ටිකක්.. අනික කුප්ප කථා නිකන් බලෙන් වගේ highlight කරනවා වැඩී.. කච කච ගාලා කියෝනවා විතරයි, මුන්ට හරියට ගලප ගන්න බැරි උනා වගේ..මේක අප්සට් උනා මුලදීමවෙනදට අන්තිම වෙනකන් තේරෙන්නෙ නෑ ස්පොන්සර් කරන කෙනා කවුද කියල, මේකෙ පටන්ගන්නකොටම ඉන්ටනෙට් නෑ ඩේට මදි කියද්දී වැඩේ මාට්ටු