ගොබ්බ කථා...! | Blok & Dino

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ඕකෙ බාගයයි බැලුවෙ
    සොන්නයි
    නයිටිය ඇදන් ඉන්න එකා කොලු කාරයෙක්ද මන්දා, ඌ හැසිරෙන්නෙම එහෙම
     
    • Like
    Reactions: CAPITHAN

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    මේක අප්සට් උනා මුලදීම :baffled: වෙනදට අන්තිම වෙනකන් තේරෙන්නෙ නෑ ස්පොන්සර් කරන කෙනා කවුද කියල, මේකෙ පටන්ගන්නකොටම ඉන්ටනෙට් නෑ ඩේට මදි කියද්දී වැඩේ මාට්ටු
     
    • Like
    Reactions: BuLaTha

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    මේක අප්සට් උනා මුලදීම :baffled: වෙනදට අන්තිම වෙනකන් තේරෙන්නෙ නෑ ස්පොන්සර් කරන කෙනා කවුද කියල, මේකෙ පටන්ගන්නකොටම ඉන්ටනෙට් නෑ ඩේට මදි කියද්දී වැඩේ මාට්ටු
    ඒක ඇත්ත.. කථාවේ අනවශ්‍යය ඩයලොග් වැඩී.. ඒකෙන් චොර ටිකක්.. අනික කුප්ප කථා නිකන් බලෙන් වගේ highlight කරනවා වැඩී.. කච කච ගාලා කියෝනවා විතරයි, මුන්ට හරියට ගලප ගන්න බැරි උනා වගේ..
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,417
    12,697
    113
    Piliyandala
    Wasthi ල හිතේ අමාරුවෙන් ඉන්නේ ෆෑන්ස් ල බනින නිසා

    දැන් මුන් දෙන්නව ට්‍රේන්ඩින් ගේනවා

    විනි ලා පස්සෙත් ඉන්නවා දැන් ෆෑන්ස් ලා

    හැබැයි කොයි එකාටත් බෙදන්නේ එකම හැන්දෙන්

    තැටිය රත් වෙච්ච වෙලාවේ රොටිය පුච්ච ගත්ත එවුන් ටික ගොඩ