lek said:samahara ganu ehema thama....huragena kanawa...![]()
![]()
habai ehema kolloth innawa ne...![]()
![]()
Do u know about archimedes ??
lek said:samahara ganu ehema thama....huragena kanawa...![]()
![]()
habai ehema kolloth innawa ne...![]()
![]()
twisted said:judging from some comments here, i get the feelings that, most ppl here have never heard of "ureka" lol
Renesas said:අමුතු වැඩක්![]()

lek said:yap...why???
nwnbs said:Good one bro...
Godak aya hariyata kiyawala weradiyata therum aran wage...
(ane manda...ureka wachane ahalath ne...archimedeswa danneth ne...iskola wala kiya deela nethuwa ethi samaharawita...)
KHz said:හිකිස් එළ එළ![]()
සමහරු වැරදියට තේරුම් ගන්නත් ඉඩ තියෙනව
Nisha.hasanthi said:oya kiyana dewal ekaparsika na neda?

sagari said:අපූරුයි සහෝදරයා ...කාලෙකට පස්සේ දැක්ක හොඳ නිර්මණයක්...අපේ අය පටලවා ගන්න දේවල් වල හැටියට මේ මොනවද ?![]()
ඒත් , මේකෙන කියවෙන් යටි පෙල ගොඩ දෙනෙක් තේරුම් අරන් නැහැ වගේ..![]()
මෙහෙම කියන එක හරිද මන්දා ...මේ කාලේ හැටියට හිතන්න පුලුවන් අය ඉන්නේ බොහොම ටිකයි .. අපිට ඒ වෙලාවේ ඇහෙන දේවල් & පෙනෙන දේවල් හරියටම හරිද කියලා හිතන්නෙ නැතිව , ක්ෂණිකව තීරණ ගන්න අය නේ ගොඩක් ඉන්නේ.. ඒ ගන්න තීරණ වලත් වැරැද්ද , දුර්වල ( මුදල් , තත්වය etc..... ) පැත්තට ම දාන එක තමා බොහො විට වෙන්නේ ... ඒ දුර්වල පැත්තේ ඉන්නේ බහුතරයක් ගැහැණු අය නේ..නේද ?
පුරුෂාධිපත්‍ය කියන්නේත් ඕකට ද මන්දා ...![]()
එන්න ඒකට ගහපු පොඩි හින්ට් එකක් විදියටයි මට නම් හිතෙන්නේ...![]()
කොහොම උනත් අපුරු නිර්මාණයක්...![]()
![]()