ගොබ්බ කවියක් ....

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    twisted said:
    judging from some comments here, i get the feelings that, most ppl here have never heard of "ureka" lol

    Well brother it's prove I have written true on my poem. Isn't it ??

    We all learn about Archimedes and how he ran on the street on school. Isn't it ??
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    lek said:
    yap...why???

    Na mama meken adahas kale kellowath kollowath
    suran kanawa kiyana eka neme. Ape hith athule
    thiyena waradi adahas nis api samahara deewal
    sampuurnayen wenas widihakata therum gannawa
    kiyana ekai.
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    හිකිස් එළ එළ:D
    සමහරු වැරදියට තේරුම් ගන්නත් ඉඩ තියෙනව
     
    Last edited:

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    nwnbs said:
    Good one bro...
    Godak aya hariyata kiyawala weradiyata therum aran wage...

    (ane manda...ureka wachane ahalath ne...archimedeswa danneth ne...iskola wala kiya deela nethuwa ethi samaharawita...)

    Eka thama ban. Kattiya giyapu school wala nam aha ganna hithenawa
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    KHz said:
    හිකිස් එළ එළ:D
    සමහරු වැරදියට තේරුම් ගන්නත් ඉඩ තියෙනව

    thanks machan.
    සමහරු නෙමේ බන් බහුතරය වැරදියට තේරුම් අරන් තියෙන්නෙ
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    Nisha.hasanthi said:
    oya kiyana dewal ekaparsika na neda?

    bahutharayak wagema oyath mama kiyapu dee waradiyatai theruma
    aran thiyenne. Aith cuttak kiyawala baluwoth oyata therei mama
    mokakda kiyanne hadanne kiyala....
     
    sagari

    Member
    Jan 4, 2008
    1,338
    2
    0
    අපූරුයි සහෝදරයා ...කාලෙකට පස්සේ දැක්ක හොඳ නිර්මණයක්...අපේ අය පටලවා ගන්න දේවල් වල හැටියට මේ මොනවද ? ;)
    ඒත් , මේකෙන කියවෙන් යටි පෙල ගොඩ දෙනෙක් තේරුම් අරන් නැහැ වගේ.. :confused:
    මෙහෙම කියන එක හරිද මන්දා ...මේ කාලේ හැටියට හිතන්න පුලුවන් අය ඉන්නේ බොහොම ටිකයි .. අපිට ඒ වෙලාවේ ඇහෙන දේවල් & පෙනෙන දේවල් හරියටම හරිද කියලා හිතන්නෙ නැතිව , ක්ෂණිකව තීරණ ගන්න අය නේ ගොඩක් ඉන්නේ.. ඒ ගන්න තීරණ වලත් වැරැද්ද , දුර්වල ( මුදල් , තත්වය etc..... ) පැත්තට ම දාන එක තමා බොහො විට වෙන්නේ ... ඒ දුර්වල පැත්තේ ඉන්නේ බහුතරයක් ගැහැණු අය නේ..නේද ?
    පුරුෂාධිපත්‍ය කියන්නේත් ඕකට ද මන්දා ... ;)
    එන්න ඒකට ගහපු පොඩි හින්ට් එකක් විදියටයි මට නම් හිතෙන්නේ...:)
    කොහොම උනත් අපුරු නිර්මාණයක්...
    :) :)
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    sagari said:

    ඔයා මම ලියපු දේ තේරුම් ගත්ත එක ලොකු සතුට්ක්. මොකද ඔයා තමා මේක තෙරුම් ගත්ත පලමු කාන්තාව. අපේ අය කොච්චර පටලවා ගන්නවද කියන එකට මේ කවියට ලබුන comments ම සාක්කි.

    අපේ බහුතරය තීරණ ගන්න ආකාරය ගැන ඔයා කියන දේට මම එකගයි. ඒත් එහෙම වෙන්නේ ඒ අය දුර්වල නිසාම නෙමේ. සමහරක් දේවල් අපේ ඔලු ගෙඩි ඇතුලේ කලින්ම ඇදල තියෙන්නේ. ඒවයෙන් ඔලුව නිදහස් කරගන්න ලේසියෙන් බෑ.