ගොම්මන්පිලයට දැන් මොනා හිතෙනවා ඇතිද

warwickuni

Well-known member
  • May 21, 2008
    4,376
    1
    4,075
    113
    why he supported Dhammika syrup and Tax Cuts and also Wimals idiotic ideas then and also now. So who said that we have got a change. There would not have been any change even Dullus came as these worst lot were his supporters. Cant say a good about AKD too as they were the lot who are mainly responsible to stall economic reforms eg Education, Electricity etc.
    We are a nation that never learns and never changed . Politicians show that but nothing changed eg CBK, MS, RW, AKD,Wimal...... They are all good in misleading
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,247
    113
    සිරා, මට කරන්න දෙන්නෙ නැහැ කියලා අඩ අඩ හිටියා විතරයි..
    ඒ අතින් කාන්චන හොදම තේරිමක්..
    amathaka karanna epa kanchanaya yanne waradi gamanak, unge gewal gini thibba ekata samastha rataka minissungen salli hooragena kanawa balahath karayen, anika mainage loku ekata business eka hadanawa yatin,
     
    • Like
    Reactions: Walter White

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,629
    6,184
    113
    ඕක ඇතුලේ ඇත්තටම වැඩක් කරන්න පුලුවන් එවුන්ට ඉන්නේ ඕකයි, බන්දුල ගුණ්වර්ධන වගේ තව කිහිප දෙනෙකුයි විතරයි. බන්දුලගේ සෑහෙන්න හොඳ අයිඩියාස් තියෙනවා මිනිහා ඒවා ක්‍රියාත්මකත් කරනවා. මේ ලඟදි ටවුන්වලට දුන්න Q shop කියන එක හොඳ උදාහරණයක්
    බන්දුල ගොබ්බය දන්න කාලේ ඉඳන් පාර්ලිමේන්තුවේ.. අපි නම් දන් නෑ කරපු දෙයක්...

    ඌ කරා මූ කරා නෙමේ හැම එකාම පාර්ලිමේන්තුවට යවන්න්නේ ඕවා කරන්න තමා.. එකෙක් වත් නොකර එකෙක් කරාම ඌ පොර නෙමේ.. හැබැයි ඌ හරි ස්ටාර්ට් එක ගත්ත එක ලොකු දෙයක්... දැන් වත් අනිත් එවුනුත් ස්ටාර්ට් එකක් ගත්තනම් ලොකු දෙයක්....(ලෝකේ කිසිම රටක් නැතුව ඇති තෙල් වලට විතරක් සිස්ටම් එකක් තියෙන, ඒකත් තෙල් නැති නිසා)
    ------ Post added on Aug 13, 2022 at 1:16 AM
     
    • Like
    Reactions: War Fighter

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    තෙල් ගේන්න රනිල් ඩොලර් හොයලා දුන්නෙ නැත්නම් කිව් ආර් එක රෝල් කරලා පුකේ ගහන්නයි වෙන්නෙ
    ඈත්ත. සල්ලි ආවේ නෑත්නම් තෙල් නෑ.. තාම හරි මාර්ගයක් පෙන්නේ නෑ ගොඩ යන්න. අයි එම් එෆ් එකේ සාකච්චා චීනෙන් වචනයක් දෙනකම් කෙරෙන්නේ නෑ. චීනේ මොකද දන්නේ නෑ කියන්නේ දෑන්
     
    • Like
    Reactions: ruchira55

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,697
    5,244
    113
    ගෙම්බන්පිලයා තනිකරම අවස්ථාවාදී බැරි බැරියා පොන්න වේසිගෙ පුතෙක්

    රුපියල් 100 ගානේ එකතු කර කර ටවුන් වල හිඟමනේ ගිය හිඟන්නානේ

    ඕකගේ මුකරී කටක් තියනවා, ඕනෙම ප්‍රශ්නයක් ඇහුවම කැපිලා යන්න උත්තර දෙන්න, එච්චරයි උට තියෙන්නේ

    තනිකරම පින්බත් ගිලලා, වටේ උන්ට කෙලවලා ගොඩ ගියේ

    කැරියව මකබෑවිලම යන්න ඕනේ

    ආරන්චියේ හැටියට මූ කාන්චනයගේ කකුලෙන් අදිනවලු උගේ කන්ටැක්ස් පාවිච්චි කරලා
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ඔව් මචන්..
    හොදට කතාකරා මිනිස්සුන්ට..
    ඇත්ත කියුවා.. ක්‍රමයක් ගෙනවා.. පොලිම් ඉවරයි යම් යම් කාරනා උඩ..
    ගරුකරන්න ඔන චරිතයක්
    මටත් ඌ ගැන සෑහෙන පැහැදීමක් ආවා ඒකෙන්. ඉදිරි කාලෙ කොහොම වෙයිද දන්නෙ නෑ, දැනට නම් තෙල් ප්‍රශ්නෙ සෑහෙන විසඳිලා තියෙන්නේ.
     
    • Like
    Reactions: Walter White