ගොමාල ගහන වැක්සීන් 🤣🤣

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,740
    9,068
    113
    අරුන් ටික එලවද්දි ඇඳුම පැටලීගෙන කම්බි වැටෙන් රිංගල යන්න හදද්දි--- such a low moment in their lives. Pathetic.
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    One word,, kaalakanni,
    Dahasak dena ekathu wela krna honda wedak eka kaalakanniyek hinda winasa wela yana heti

    අරුන් ටික එලවද්දි ඇඳුම පැටලීගෙන කම්බි වැටෙන් රිංගල යන්න හදද්දි--- such a low moment in their lives. Pathetic.
    Seriously, how can thy face their neighbours, family after seeing this😂
    ------ Post added on Aug 26, 2021 at 11:12 PM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    ඇත්තද දන්නෑ

    LxVrx3u.jpg
     
    • Like
    Reactions: nicjosh83

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,740
    9,068
    113
    ඇත්තද දන්නෑ

    LxVrx3u.jpg

    හමුදාවෙත් නම් මන් දන්න අය කන්ටැක්ට්ස් උඩ ගහගෙන තිබ්බ. මිලිටරි පරිසර වල ඕව වෙන්නෑ කියල හිතනවනම් ඉතින්. බාගෙට හරි VIP නම් අවස්ථා ඕනෙතරම් තියෙනව පෝලිම් පන්නගන්න.

    මේ පේජ් කාරයොන්ටත් මිනිස්සු දෙගොල්ලක් සන්සන්දනය කෙරුවෙ නැත්තන් රෑට නගින්නැති සීන් එකක් තියෙන්නෙ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,756
    1
    57,987
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හමුදාවෙන් හොඳට කරනවා කියලා මතයක් ඇන්දෙන්න එපා. හමුදාව ඇතුලේ මොනවද වෙන්නේ කියලා කිසිම මාධ්‍යකටවත් දැන ගන්න බෑ. බය නිසා කිසිම කෙනෙක් තොරතුරු පිටතට දෙන්නෙත් නෑ. සිවිල් සමාජයේ වැරැද්දකි වුණොත් ලේසිටෙයන්ම හොයාගන්න සහ නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්.
    ඒක තමයි වැඩේ.
     
    • Like
    Reactions: ex-muslim Ahmed

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇත්තද දන්නෑ

    LxVrx3u.jpg

    ඇත්ත වෙන්න ඕනෙනේ. ඇයි පව්ලේ කට්ටියට මූලිකත්වය දෙන්න ඕනේ කියල මාස ගානකට කලින් මැරෙන්නේ හැදුවේ. දැන් පව්ලේ කවියට ගහල ඉවරවෙලා ඇති. අහල පහල උන්ටත් ගහන්න දානාව ඇති. ගේ වටේටවත් Herd immunity එක හදාගන්න එපැයි.
     
    • Haha
    Reactions: animation

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    හොර පාරෙන් කිව්වම මන් හිතුවේ නෑ මුන් ඒක literal meaning එකෙන්ම ගනීවි කියල. :lol:
     
    • Haha
    Reactions: animation

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    වැටෙන් පැනලා වැක්සීන් ගත්තොත් තමා හොදටම herd immunity හැදෙන්නේ
     
    • Haha
    Reactions: ex-muslim Ahmed

    Taser

    Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    හැබැයි ඔය ඩොකාට කිව්වට කියන එවුනුත් තමන්ගේ කන්ටක්ට් පාවිච්චි කරලා හැම බලු බල්ලටම ගහනවා. ලඟදි රෝහල් කාර්ය මණ්ඩලයේ කෙනෙක්ගේ කියලා ළමයෙක් ගෙනාවා ඉන්ජෙක්ෂන් ගහන්ඩ. ඒ ළමයා ලිස්සලා වැටිලා ඔලුව පැලුනා. ඒ හින්දා මැහුම් දාද්දි විස්තර හොයලා බලපුවහම අල්ලපු ගෙදර කොල්ලා. ඔන්න ඔහොමයි හැම තැනම වැඩ වෙන්නේ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,144
    113
    ඕයි දේශපාලකයින්ට කඩේ යන්න කලින් රිපීට් නොවී එක පාර එක්සෑම් පාස් වෙන්න ඉගෙනගනින් පිරිමිමිසී
    උබ ව්ස්තර ටිකක් හොයාගෙන වගේ