ගොමාල ගහන වැක්සීන් 🤣🤣

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඕයි දේශපාලකයින්ට කඩේ යන්න කලින් රිපීට් නොවී එක පාර එක්සෑම් පාස් වෙන්න ඉගෙනගනින් පිරිමිමිසී
     
    • Like
    Reactions: Ozone4

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Screenshot_2021-08-26-17-41-08-623_com.google.android.youtube.jpg


    ගොමාල තමයි හොදටම කරන්නේ
    ------ Post added on Aug 26, 2021 at 5:42 PM
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මටත් අපේ පෑත්තේ වෑක්සීන් දෙන වෙලාවේ ගහගන්න බෑරි වුනා .. එතකොට නිරෝධායනයේ හිටියේ රට ඉදන් ඈවිත්. පස්සේ අදුරන අයියා කෙනෙක් ඉන්න MOH එකකින් ගහගත්තේ.. නමුත් වයස අඩු අයට නම් ගහනවද කියන්න දන්නේ නෑ

    https://elakiri.com/threads/එන්නත්-...ත්වයක්-18ට-අඩු-අයටත්-එන්නත්-දුන්නා-ද.2005639/
     
    • Like
    Reactions: riduna pm

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මටත් අපේ පෑත්තේ වෑක්සීන් දෙන වෙලාවේ ගහගන්න බෑරි වුනා .. එතකොට නිරෝධායනයේ හිටියේ රට ඉදන් ඈවිත්. පස්සේ අදුරන අයියා කෙනෙක් ඉන්න MOH එකකින් ගහගත්තේ.. නමුත් වයස අඩු අයට නම් ගහනවද කියන්න දන්නේ නෑ

    https://elakiri.com/threads/එන්නත්-මධ්‍යස්ථානයක-උණුසුම්-තත්ත්වයක්-18ට-අඩු-අයටත්-එන්නත්-දුන්නා-ද.2005639/
    පරීස්සන කරන දඩුවම් දේවි නේද සගෝ
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ලොකු ගොමාලා විජ්ජාත්මක එන්නත්කරණය ගැන මයික් පලනවා
    පොඩි ගොමාලා වැටෙන් පන්නලා එන්නත් ගහනවා
    මරු හැබැයි 🤣🤣🤣
     
    • Haha
    Reactions: vito

    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    සම්පූර්ණ වැරදියි හොරෙන් ඔහොම ගේන එක කවුරු උනත්.

    දොස්තරලගෙ ළමයි නං කම්බි වැටෙන් රිංගලා ගෙනෙයි කියලා හිතන්න අමාරුයි. 😆
    අහු උනාම එහෙම කියන්න කිව්වද දන්නෙ නෑ.
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    සම්පූර්ණ වැරදියි හොරෙන් ඔහොම ගේන එක කවුරු උනත්.

    දොස්තරලගෙ ළමයි නං කම්බි වැටෙන් රිංගලා ගෙනෙයි කියලා හිතන්න අමාරුයි. 😆
    අහු උනාම එහෙම කියන්න කිව්වද දන්නෙ නෑ.
    ඒක තමා මාත් බැලුවේ
    ගොමාල එහෙම කරයි කියලා හිතන්න අමාරුයි
     
    • Haha
    Reactions: sandaru d

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    ඊට පස්සෙ උන්ම කියනව අපි කියපු විදියට ගැහුවනම් මෙහෙම වෙන්නෙ නෑ කියල:LOL:
     
    • Haha
    Reactions: Boole and gcloud

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    සම්පූර්ණ වැරදියි හොරෙන් ඔහොම ගේන එක කවුරු උනත්.

    දොස්තරලගෙ ළමයි නං කම්බි වැටෙන් රිංගලා ගෙනෙයි කියලා හිතන්න අමාරුයි. 😆
    අහු උනාම එහෙම කියන්න කිව්වද දන්නෙ නෑ.
    eka thamai neda. දොස්තරලගෙ ළමයි නං කම්බි වැටෙන් රිංගලා ගෙනෙයි කියලා හිතන්න අමාරුයි.
    😆
    😆
    😆
    😆

    Nodakin witharak
    😆
    😆
    😆
    😆
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    හයියෝ රන්ජනී

    ලොවෙන් උතුම් රට ලංකාවයි

    දොස්තරයා හොර පාරෙන් ගහනවා
    මිනිස්සු බදාගෙන කොරනා හදාගන්නවා
     

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola

    හමුදාවෙන් හොඳට කරනවා කියලා මතයක් ඇන්දෙන්න එපා. හමුදාව ඇතුලේ මොනවද වෙන්නේ කියලා කිසිම මාධ්‍යකටවත් දැන ගන්න බෑ. බය නිසා කිසිම කෙනෙක් තොරතුරු පිටතට දෙන්නෙත් නෑ. සිවිල් සමාජයේ වැරැද්දකි වුණොත් ලේසිටෙයන්ම හොයාගන්න සහ නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්.
     

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    Me mokuth nane... Slli thiyena ayata salli deela kamathi ekak gahaganta dunna nam!

    hama ekatama china pan dena nisa thamai me...
    සහතික ඇත්ත බං. සල්ලි තියන එකාට කැමති vaccine එකක් ගහන්න බැරි අමුතු රටක් මේක.
    රෙද්දෙ china මඟුල ගෙනල්ල අපේ ඇඟේ ගහනව.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    හලාවත මේ ෆයිසර් ගහපු එක අර දවසගානෙ අප්ඩේට් කරන document එකේ නෑනෙ. ෆයිසර් ගහන ඒවා එකක්වත් අප්ඩේට් කරන්නෙ නෑ. හලාවත තැන් තුනක ෆයිසර් ගහල තියනව මේ දවසේ.