ගොමාල මේ අව්වස්සෙ

elajani

Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ගේමක් ගහන්නෙ
    රාජ්‍ය පරිපාලනය ට රින්ගන්න හදන්නෙ ඒකෙන් නර්සස් ලට සහ අනෙක් සේවකයන්ට අඹ සරණයි
    මුන් හින්දා දැනුත් සමහර නර්ස් ල ජොබ් දාල යනව
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,088
    34,631
    113
    ලංකාවේ රාජ්‍ය සේවය නම් ගූ හැත්තෑවයි බං. ඩොකාලත් මෙහෙම හැසිරෙනවා කියන්නේ අනිත් රාජ්‍ය සේවකයෝ ගැන කවර කතාද?
     
    • Like
    Reactions: War Fighter

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ලංකාවේ රාජ්‍ය සේවය නම් ගූ හැත්තෑවයි බං. ඩොකාලත් මෙහෙම හැසිරෙනවා කියන්නේ අනිත් රාජ්‍ය සේවකයෝ ගැන කවර කතාද?
    ඇයි ඩොකාලා ඉහල කුලේ ද
    අලි පුකෙන්ද
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,760
    15,013
    113
    Lankawe ithin service ekata salakanne nathuwa anik magul walata salakala unta deiyo wage salakanne. Ethakota ithin ego ekak enawa.
    Sindu kiyana unge sinduwa witharak ahala inne naha. Unge jaathake hoyanna yanawa.
    Welak leak wunath eka balala nikan inne naha. Social media profiles ekkamai wela share karanne.
    Professional kenek diha a widiyata balala respect karana kal me rata hadenne naha.
    Professional kenekta salakanna ona Professional widiyata. Kare thiyagena dan baninawa.
     
    • Like
    Reactions: Nucleardeath