ගොරකා දඩමස් කරන, දඩමස් ගොරකා කරන මාවතගම පො#

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    FreeZingHeart:19555849 said:
    ආතල් එකේ අරව මේවා ටිකක් අහලා
    OIC ගේ ^^$%^$ රසද ඇහුවා, ඒකි මොකක් කිව්වා
    මම ඉතින් ආයෙ ඇහුවා
    කට් කලා බන්, දැන් answer කරන්නේ නැහැ
    :(

    Uba me thread eka daapu ekaatath kelawai wage :rofl:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    විස්තරේ මෙතන දාපු එකනම් වටිනවා සහෝ.........
    :)

    මං මේකිට බයිටක් දෙන්නද :rofl:
    අනේ මංදා බං.. මේකිටනං මොංගල් කියමුකො..:eek::eek::nerd: ඒත් OICට තමයි පාඩමක් උගන්නන්න ඕනෙ:growl:

    ඕකුන්ගෙ සැර බහින්න යුනිෆෝම් නැති වෙලාවක බූතයා පාරක් ගහන්න ඕනි ....:angry::angry::angry:
    :yes::growl::growl:

    oya ganitai OIC tai mokakhari porial ekak set karanna one ban.un dennatama apahasa naduwak danna thibbe
    police.lk එකෙන් ලිව්වා බං, ඒ ගැන ඉන්වෙස්ටිේට් එකක් කරනවයි කියන්නෙ..:)
    Untitled.jpg


    ඊලග ත්‍රෙඩ් එක ඔබේ විය හැක
    :lol::lol::lol:
    :eek::P

    :)

    :)

    wistharei , photo ekai dhala share karapan fb ekei, gossip sites walai hama thanama ethkota choo yai :yes:
    ඒකි කාර් ඇඩ් එකත් අයින් කරල බං. විස්තරේනම් මම දැම්මා. ෆේස්බුක් ග්රූප් කිහිපයකත්.. බලමුකො

    ආතල් එකේ අරව මේවා ටිකක් අහලා
    OIC ගේ ^^$%^$ රසද ඇහුවා, ඒකි මොකක් කිව්වා
    මම ඉතින් ආයෙ ඇහුවා
    කට් කලා බන්, දැන් answer කරන්නේ නැහැ
    :(
    අප්පටසිරි.. උඹ ඒකිට කතාත් කලාද.. ඕකි ෝන් එකෙන් තර්ජනය කරනවයි කියල අපිව සැකයි ආපහු ොලිසි යයිද දන්නෑ.. ඒවගේ අම්මණ්ඩි කෙනෙක්.. :lol::lol:
     
    Jun 10, 2008
    298
    24
    0
    ආතල් එකේ අරව මේවා ටිකක් අහලා
    OIC ගේ ^^$%^$ රසද ඇහුවා, ඒකි මොකක් කිව්වා
    මම ඉතින් ආයෙ ඇහුවා
    කට් කලා බන්, දැන් answer කරන්නේ නැහැ
    :(

    Moda weda nokara hitapan. Me thread eka dapu ekkenata thamai uba oya karana waden aulak giyoth yanne. Neethiya ballata gihipu ratak meka.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :angry: ඔය පොලිස් කාරයෝ ඔක්කොම එකයි..... :angry:

    එක පාරක් පොලිසියේ බස් කේස් එකකට ගිහින්..... එකෙක් කියනවා.... අපි තමා ඩෝ නීතියලු..... :lol: මුන්ට මඩු වලිගෙන් ගහන්න ඕනා..... දැක්කනේ ඈඹිලිපිටියේ අහිංසකයෙක්ව මරපු හැටි ඕකුන්..... !!

    :angry:
     

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    අප්පටසිරි.. උඹ ඒකිට කතාත් කලාද.. ඕකි ෝන් එකෙන් තර්ජනය කරනවයි කියල අපිව සැකයි ආපහු ොලිසි යයිද දන්නෑ..ඒවගේ අම්මණ්ඩි කෙනෙක්.. :lol::lol:
    මම කතා කලේ ඒකිගේ ෆෝන් ඇඩ් එකට මචන්
    අවුලක් වෙන එකක් නැහැ උඹට
    අනික මම මගේ ඔෆිස් එකේ නම්බරෙන් ගත්තේ
    :lol:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    Moda weda nokara hitapan. Me thread eka dapu ekkenata thamai uba oya karana waden aulak giyoth yanne. Neethiya ballata gihipu ratak meka.
    :yes::eek::eek:

    මම කතා කලේ ඒකිගේ ෆෝන් ඇඩ් එකට මචන්
    අවුලක් වෙන එකක් නැහැ උඹට
    අනික මම මගේ ඔෆිස් එකේ නම්බරෙන් ගත්තේ
    :lol:
    එල එල :D:D:P
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වාහනයක් ගන්න ගියාම පොත විතරක් බලල වැඩක් නෑ. ඔක්කොටම ඉස්සරින් විකුණන එකාගෙ අයිඩෙන්ටියත් එක්ක පොතේ නම ගැලපෙනවද බලපන්.
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අඩෝ පොලිස් පැමිණිලි කාර්‍යාලයට කියන්න තියන්නේ බන්.