ගොලානි ජාතික වීරයෙක් තව ටික දවසකින් 😌

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    අල්කයිඩා ත්‍රස්ත කල්ලි නායක අබුබකර් ගොලානි තව ටික දවසකින් ජාතික නායකයෙක් බවට බටහිර මාධ්‍ය පෙන්නයි ඔන්න බලපන්,

    කැරලි නායකයෙක් උනත් ඇමරිකාවට ඕනි විදියටනම් වැඩ කරන්නෙ අනිවා සිරියාවේ ජාතික වීරයෙක් කරනවා ඕකුන් 😌
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    මු නම් වෙනම පාරක යන එකෙක් වගේ . මේ වගේ change එකක් sharia law follow කරන එකෙක් ගෙන් දැක්කමයි. ඇත්ත ස්වරුපේ තව ටික කාලෙකින් එලියට එයි .

    1733738486235.png
     
    • Like
    Reactions: War Fighter

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    අල්කයිඩා ත්‍රස්ත කල්ලි නායක අබුබකර් ගොලානි තව ටික දවසකින් ජාතික නායකයෙක් බවට බටහිර මාධ්‍ය පෙන්නයි ඔන්න බලපන්,

    කැරලි නායකයෙක් උනත් ඇමරිකාවට ඕනි විදියටනම් වැඩ කරන්නෙ අනිවා සිරියාවේ ජාතික වීරයෙක් කරනවා ඕකුන් 😌
    මාලිගාවට බෝම්බ තියපු එකා රටේ ජනා වුනා වගේ තමයි උබල වගේ තමයි
     
    • Haha
    Reactions: Asmodeus

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,860
    113
    ISIS (ඇමරිකන් ගැති) රුසියාව රිද්දන්න සිරියා ආණ්ඩුව පෙරලුව. රුසියන් එවුනුත් බිසී යුක්‍රෙන් හින්දා. සෙලෙනස්කි ත් රුසියාව ඇතුලේ කචල් දාලා එළියේ යුද්දේ රට ඇතුලට අරන් ගියා. දැන් ඊශ්‍රාලේ ශේප් ඒකෙ උන්ගේ බෝඩර් ඇවිද්දවනවා.. (සෙලෙන්සකිත් යුදෙව් )

    මේවා ඔක්කොම එකම නාටකයක ප්‍රතිපල..... කොහොම හරි ලංකාව දියුණු කරන්න ඕනේ.... කියන මතේට ඇමරිකාව දැන් ඇවිත් ඉන්නවා. සමහර විට ඉදිරියේදී ඉතාමත් බලවත් වෙන ඉන්දියාවේ බලය සමතුලිත කරන්න වෙන්න ඕනේ.

    - නිරීක්ෂණ මතයක් පමණයි
     
    • Like
    Reactions: villa pro

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    ISIS (ඇමරිකන් ගැති) රුසියාව රිද්දන්න සිරියා ආණ්ඩුව පෙරලුව. රුසියන් එවුනුත් බිසී යුක්‍රෙන් හින්දා. සෙලෙනස්කි ත් රුසියාව ඇතුලේ කචල් දාලා එළියේ යුද්දේ රට ඇතුලට අරන් ගියා. දැන් ඊශ්‍රාලේ ශේප් ඒකෙ උන්ගේ බෝඩර් ඇවිද්දවනවා.. (සෙලෙන්සකිත් යුදෙව් )

    මේවා ඔක්කොම එකම නාටකයක ප්‍රතිපල..... කොහොම හරි ලංකාව දියුණු කරන්න ඕනේ.... කියන මතේට ඇමරිකාව දැන් ඇවිත් ඉන්නවා. සමහර විට ඉදිරියේදී ඉතාමත් බලවත් වෙන ඉන්දියාවේ බලය සමතුලිත කරන්න වෙන්න ඕනේ.

    - නිරීක්ෂණ මතයක් පමණයි
    නියම විෂ්ලේෂණයක්