ගොවිගම කුලය

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,877
    113
    ඔන්න ලංකවේ අඩු කුලයක් වෙන අහිකුණ්ඨික කුලයේ තව ජෙප්පෙක් මේ. එකයි මේ ට්‍රිගර් වෙලා තියෙන්නේ.
    උබලෑ අම්මත් ට්‍රිගර් වෙනවා බන් අල්ලද්දී.. ඒකයි ඇහුවේ උබේ අම්මත් ජෙප්පෙක් ද කියල..
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,512
    22,185
    113
    අන්තිමට ගොයිගම කරාව දුරාව පදු ගහල හකුරු බෙරව ඔක්කොම එකතු වෙලා ලෝකෙන්ම හිඟා කනවා. ඒ තත්වෙට රට වට්ටපු උන්ගෙ නමුත් මෙතන තියෙනවා :lol:

    ත්‍රෙඩි ඵක දාපු ඵකත් හොරා කන බයි කුලේ තමා..🤣🤣
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,104
    8,960
    113
    Cenon
    cenon.com
    namen hoyanne khomda bro dan, oya nikamata newspaper eke name change line eka balanna. muslim un Rathannayaka mudiyanselage kiyala name change karanne :D name eken kula maninna bari wei dan :D
    PS: rodi baanata i8 ekak tynwa nam gowi mamandi duwa denawa wandala :D
     
    • Like
    Reactions: Dead Cupid

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,177
    21,387
    113
    me inne
    karaw kulaye ekek = fonseka

    j0olvoula32tnfpt_1657724371.jpeg
     
    • Like
    Reactions: Dead Cupid

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    543
    589
    93
    කුල කතාව මේ century එකට අදාලම නැති subject එකක්. හැබැයි මේ ලියන එකා දන්න ඉතිහාසයක් නැ වගේ මේක ලියල තියනවා වැරදියි, ගාමිනි දිසානායක කුල දෙකක ඉන්නවා, සම්පුර්න විකෘතියක් අන්තිමට ලියල තියෙන්නෙ. ඌ දන්න කරාව කුලය ගැන ලිව්වනම් ඉවරයි. ඇයි අපි තවම මේ දේවල් ගැන ලියන්න හොයන්න කාලය කා දමන්නෙ ! රටම පස්සට යන්නෙ සුද්ද අපිව බෙදලා දැම්ම මේ විකාර නිසා.
     
    • Like
    Reactions: dxx

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,309
    5,913
    113
    මේන්න අඩුකුලේ එකෙක් ට්‍රිගර් වෙලා. ට්‍රිගර් වෙන්නේ ජෙප්පෝ තමයි ඉතින්.
    ජෙප්පො ගොඩක් ඉන්නෙ අඩුකුලේ උන්ද?
     
    • Like
    Reactions: Solo Rider

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,817
    1
    62,960
    113
    Mother Earth
    මම අහල තියෙනවා දුරාව කුලේ පෙරේරා කියලා surname එක එන්නේ ඉස්සර රා පෙරාපු අයටලු. 🌚
     
    • Haha
    Reactions: Asmodeus

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,707
    17,849
    113
    Auckland
    කවද ඉදන්ද උට්ටෝ මේ පනික්කියො අරුන් මුන් ගොවිගම උනේ ?

    මම හිතන්නෙ මහින්ද සර්ට පනික්කි විමල් කඩේ යන්න පටන් ගත්ත දවසෙ ඉදන් වෙන්න ඇති නේද :lol:

    මේකෙ සෑහෙන්න වැරදි සහ හිස්තැන් තියනවනෙ. හැමදාම වංසෙ කබල් ගාන පවුල් දෙක තුනක නම් ටිකක් නම් කියල තියනව. ඔයිට වඩා නුවර රදළ වංශෙ වාසගම් නම් තියනව. ගොඩක් එවුන් හොරකම් කරන්නෙ අගට භාවිතා වෙන නම උනාට උප්පැන්න වල එන නම් තියනව ඒවාගෙන් හරියට අදුරගන්න පුලුවන්.

    මොනවා උනත් දැන් 2023 වෙන්නත් යනව බංකොලොත් රටක ඔය හුත්තවල් ඔලුවෙ තියන් පම්පෝරි ගහල වැඩක් නෑ. වැඩකට ඇති දෙයක් බලාගත්ත නම් තමා කාටත් හොද මේ වෙලාවෙ.
     
    • Like
    Reactions: kepu

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,647
    6,854
    113
    ඔන්න ඉතින් අඩු කුලේ ගොඩක් පරයෝ මෙච්චර කල් උන් වංශවත් කුල කාරයෝ කියල හින්මාන්නෙන් ඉඳල දැන් මේක වරදිලු. ආපහු උඹලගේ කුලේ හරියට බල ගනිල්ලා. අඩු කුලේ පර හැත්ත.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,046
    11,802
    113
    Meke hatiyata ape rate hitapu prasidda deshapalakayo okkoma adu kule parayo ne ban
    Ekane un hora kanne. Kisima quality ekak nathi parayo
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,727
    26,129
    113
    සම්පූර්ණ සත්‍ය නොවේ, මුදියන්සේ වගේ ඒවා හමුදා අවශ්‍යතා මත දීම , උසස් කිරීම කරලා තියෙනවා.

    ලංකාවේ ප්‍රකටම සිංහල වාසගම දිසානායක මුදියන්ගේ කියන එක ගම්පොල යුගයේ සන්නසකින් දුන්න එකක්. ඊට පස්සේ සටන් වලදී අනුකුළ සහබාගි වුන අනු කුළ වල අයටත් ඒවා බාවිතා වුණා.නැතනම් "ද" යන්නෙන් තිබූ අඩු කුල වල නමුත් ඔය නමට එකතු වුණා.

    අගක් මුලක් නැති cast හුත්තක් මොකට අදිනවද මන්දා.